machan samsung champ phn use karanawanam hari ea gana dannawanam hari hodada kiyapallakoooo plssss 




















mama use karanava....
Battery life eka hondai/Call quality hondai/Full touch
No 3G/very basic camera/ only 2.4" screen
Basic Entry level touch phone..simply a budget phone


සින්දු අහන්න නියමයි,හැන්ඩ් සේට් එක නැතුව උනත් සද්දේ එල...අනික හැන්ඩ් සෙට් එක නැතුව රේඩියෝ අහන්නත් පුලුවන්..අහා..තව එකේ තියෙන්නෙ 5MP කැමරා එකක්..ගානට හොදටම වටිනවා.
මාත් ඕක ගන්න බැලුව..එත් මට එච්චර ඇල්ලුවෙ නෑ..
පස්සේ මන් නොකියා x2 එකක් ගත්තා..17500 විතර උනේ..උබට එච්චර වියදම් කරන්න පුලුවන්නම් එකක් ගනින්...සින්දු අහන්න නියමයි,හැන්ඩ් සේට් එක නැතුව උනත් සද්දේ එල...අනික හැන්ඩ් සෙට් එක නැතුව රේඩියෝ අහන්නත් පුලුවන්..අහා..තව එකේ තියෙන්නෙ 5MP කැමරා එකක්..ගානට හොදටම වටිනවා.
![]()
Mchn Price 1 khmda. colors ehema khmda... Quality da