යාලුවනේ.. මO ගාව තියනව Samsung corby 2 phone එකක්.. මට තෑගි හම්බුන එකක්.. Warranty තියනව තව මාස 8 විතර.. සින්දු අහන්න තමා ගොඩක් පාවිච්චි කලේ.. phone දෙකක් තියගෙනත් වඩක් නැති නිසා මේක විකුනනවා.. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
Prize 10,000/- or nearest offer..

Please B kind enough to make a BUMP




