Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ????

kanishkaj95

Member
May 29, 2014
183
6
0
මගේ කෙල්ල ළඟ.
Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ????

කවුරුහරි දන්නවනම් කියන්නකෝ SM-G360H ෆොන් එක unlock කරන්නේ කොහොමද කියල.. සිම් එකක් දාපු ගමන් Enter Network Pin කියල වැටෙනවා.. උදව්වක් දෙන්නකෝ..:baffled: