Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ????
කවුරුහරි දන්නවනම් කියන්නකෝ SM-G360H ෆොන් එක unlock කරන්නේ කොහොමද කියල.. සිම් එකක් දාපු ගමන් Enter Network Pin කියල වැටෙනවා.. උදව්වක් දෙන්නකෝ..