මචන්ලා Gmail එක දන්නෙ නැති Samsung M11 එකක FRP එක bypass කරන්නැතිව, ( 100 පාරක් විතර Try කරා unlock කරන්න) Phone එකට අලුතෙන් OS එක ගහලා හරි වෙනත් විදිහකට හරි මේක හදාගන්න පුලුවන් තැනක් හරි විදිහක් හරි දන්නවද? මේකට අලුතෙන්ම OS එක ගැහැවුවොත් හරියයිද?