Samsung Galaxy A50 Users

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන්ලා Samsung a50 එකට Samsung account එක ඇඩ් කරද්දි phone dialer app එකට අලුත් options වගයක් එනව නේ බන් :baffled:. මගෙ අතින් ඒ window close උනා. ආයෙත් ඒ window එක open කරගන්නේ කොහොමද බන් :dull:

    අලුතින් Samsung account එකක් හදලත් try කරා . ඒත් ඒක අවේ නෑ :rolleyes:

    dialer app එක ඇතුලෙත් බැලුවා. හොයාග්ගන්න බැරිවුනා එහෙම option එකක්