SAMSUNG GALAXY BUD+ use කරන අය ඉන්නවද?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    31QxxxInBqL._AC_SY400_.jpg

    කොහොමද මේක..මම බලපු review වල හොඳමයි කියන්නෙ..මේකෙ විතරලු woofer+Tweeter තියෙන්නෙ.APPLE airpord pro වලවත් ඵහෙම නැහැලු.ගෙවන ගාණට පට්ට වටිනවලු.

    Screenshot_2020-09-03-11-20-14_copy_677x402.png

    අනික තමා call quality ඵහෙම සුපිරිලු මයික් 3ක් තියෙන නිසා.මම මේ ඉරිදා ඵකක් ගන්න බැලුවෙ.පාවිච්චි කරන අයගෙ අදහස් ඵහෙම කොහොමද මේක ගැන?

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Sony එක තමා හොදම Bass තියෙන්නේ හැබැයි Double Price 😬😬

    අපෝ ඒක මං ගාව තිබ්බ බං.ඒක හොඳයි මියුසික් වලට විතරක්.ඒත් call quality පට්ට චා..මම හොයන්නෙ දෙකම 50% 50% තියෙන earbud ඵකක්.

    Mm gatta gya sathiye, 21500.
    Call walata nan supiri. Sounds quality ekat hodai. Mage e pricing walama bose wires ekak tibba. Echcharama quality nan na music walata. Habai gdk hodai.
    Calls ganna puluwan bus eke yaddi wunat ahenawa hodata

    👍පට්ට මචං.මාත් හොයන්නෙ call quality හොඳ earbud ඵකක්.music වලට නම් equalizer ඵකෙන් හරි quality හදා ගන්න පුළුවන්.call quality ඵක ඵහෙම බැහැනේ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mm gatta gya sathiye, 21500.
    Call walata nan supiri. Sounds quality ekat hodai. Mage e pricing walama bose wires ekak tibba. Echcharama quality nan na music walata. Habai gdk hodai.
    Calls ganna puluwan bus eke yaddi wunat ahenawa hodata
    උබ කොහෙන්ද ගත්තේ? ඊරිසියා හිතෙනවා බං..මට ගන්න පට්ට ආසයි. අපරාදේ එච්චර වියදම් කරන්නේ කියල හිතෙනවා :dull:
     
    • Like
    Reactions: D_Mad

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    View attachment 91463
    කොහොමද මේක..මම බලපු review වල හොඳමයි කියන්නෙ..මේකෙ විතරලු woofer+Tweeter තියෙන්නෙ.APPLE airpord pro වලවත් ඵහෙම නැහැලු.ගෙවන ගාණට පට්ට වටිනවලු.

    View attachment 91464

    අනික තමා call quality ඵහෙම සුපිරිලු මයික් 3ක් තියෙන නිසා.මම මේ ඉරිදා ඵකක් ගන්න බැලුවෙ.පාවිච්චි කරන අයගෙ අදහස් ඵහෙම කොහොමද මේක ගැන?

    ගානට පට්ටම වටිනවා. sound quality පට්ට මචන්. man kalin use kare oka. dan buds live use karanne. oke ambient sound on/off karanna puluwan. patta features tikak tye. uba hoyanne call walata patta ekak nan meka thamaa hariyanama eka man hithanne. call waladi api katha karana eka unath pattatama ahenawa mchan......

    ambient sound on karaaama wate pite saddeth ahenawa, ekath ahenne meke mic eken rcord wela e recording eka apita denne live. ambient sound off karaama wate pite sadde ahen na. nikan laga inna ekaa katha karath ahen na. e tharam seal wenawa okata. patta gathi mata nam.
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    උබ කොහෙන්ද ගත්තේ? ඊරිසියා හිතෙනවා බං..මට ගන්න පට්ට ආසයි. අපරාදේ එච්චර වියදම් කරන්නේ කියල හිතෙනවා :dull:

    Panadura, ranga shopping center eken gatte. nithara calls ganna ehema tianwa nan lesi itn. phone eka kane gahan innawata wada.