Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung galaxy buds core
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]262339[/ATTACH]

අලුතෙන්ම 15000ට අඩුවෙන් කනට ආතල් එකක් දෙන්න පුලුවන් ඩිවයිස් එකක් මේක.

පෙට්ටියෙනම් වැඩිය මුකුත් එන්නේ නෑ. කේබල් එකක්වත් නෑ  හැබැයි වැඩිපුර silicon eartips තියෙනවා. තව wingtips තියෙනවා.

ANC වල db ගානක් හරියටම කියලා නෑ. හැබැයි ANC ඔන් කරලා music එකක් play වෙද්දි වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ.

කෝල් ගැනනම් කියලා වැඩක් නෑ. කිසිම නොයිස් එකක් ඇහෙන්නේ නැති වෙන්න mic ටික වැඩ කරනවා. මේකේ mic 6ක් තියෙනවා.

මේකේ තියෙන sensor තමා

Hall Sensor, Proximity Sensor, Touch Sensor

Samsung පාවිච්චි කරන අයටනම් ඇප් එක ඩිෆෝල්ට් එනවා.අනිත් අයටනම් ඇප් එක දාගන්න වෙනවා.

ප්රදානම අවාසිය තමා equalizer එක අපිට එඩිට් කරන්න බෑ. Pre set කරපුවා විතරයි පාවිච්චි කරන්න පුලුවන්.

දැන් බලමු battery එක ගැන. කියලා තියෙනවා ANC නැතුව 35hour කියලා ANC එක්ක 20hour කියලා. මම නම් එක දිගටම පැය 5ක් යූස් කලා ANC ඔන් එකේ ඒත් බඩ්ස් දෙකේ 44%ක් ඉතුරු උනා.

බයක් නැතුව ගන්න පුළුවන් බඩුවක්. හැබැයි බැලන්ස් සවුන්ඩ් විතරක් හොයන අය ගන්න. High bass හොයන අයට අවුල් යන්න පුලුවන්

[QUOTE="AhhhCapaCapa, post: 31226378, member: 581851"] [ATTACH type="full"]262339[/ATTACH] [SIZE=6]අලුතෙන්ම 15000ට අඩුවෙන් කනට ආතල් එකක් දෙන්න පුලුවන් ඩිවයිස් එකක් මේක. පෙට්ටියෙනම් වැඩිය මුකුත් එන්නේ නෑ. කේබල් එකක්වත් නෑ 😕 හැබැයි වැඩිපුර silicon eartips තියෙනවා. තව wingtips තියෙනවා. ANC වල db ගානක් හරියටම කියලා නෑ. හැබැයි ANC ඔන් කරලා music එකක් play වෙද්දි වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ. කෝල් ගැනනම් කියලා වැඩක් නෑ. කිසිම නොයිස් එකක් ඇහෙන්නේ නැති වෙන්න mic ටික වැඩ කරනවා. මේකේ mic 6ක් තියෙනවා. මේකේ තියෙන sensor තමා Hall Sensor, Proximity Sensor, Touch Sensor Samsung පාවිච්චි කරන අයටනම් ඇප් එක ඩිෆෝල්ට් එනවා.අනිත් අයටනම් ඇප් එක දාගන්න වෙනවා. ප්රදානම අවාසිය තමා equalizer එක අපිට එඩිට් කරන්න බෑ. Pre set කරපුවා විතරයි පාවිච්චි කරන්න පුලුවන්. දැන් බලමු battery එක ගැන. කියලා තියෙනවා ANC නැතුව 35hour කියලා ANC එක්ක 20hour කියලා. මම නම් එක දිගටම පැය 5ක් යූස් කලා ANC ඔන් එකේ ඒත් බඩ්ස් දෙකේ 44%ක් ඉතුරු උනා. බයක් නැතුව ගන්න පුළුවන් බඩුවක්. හැබැයි බැලන්ස් සවුන්ඩ් විතරක් හොයන අය ගන්න. High bass හොයන අයට අවුල් යන්න පුලුවන්😶[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom