2021 නිකුත් වූ iPhone 13 Pro Max හමුවේ Samsung Galaxy S22, S22 + සහ S22 Ultra දුරකතන ත්‍රිත්වයම පරාජයට පත් වේ..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    පසු ගිය දිනෙක Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy S මාදිලිය යටතේ නිකුත් කරන flagship ජංගම දුරකතනයන්ගේ නවතම ජංගම දුරකතන මාලාව වන Galaxy S22 ජංගම දුරකතනයන් කිනුත් කිරීම සිදු කෙරුවා. ඒත් සමඟම Android ජංගම දුරකතන වෙළඳපලේ පවතින බලවත්ම ජංගම දුරකතන ලෙස Galaxy S22 ජංගම දුරකතන මාලාව පත්වුනා. කෙසේ නමුත් පසුගිය වසරේදී Apple සමාගම විසින් එලිදැක්වූ iPhone 13 Pro Max දුරකතනය හමුවේ Samsung Galaxy S22, S22+ සහ S22 Ultra යන ජංගම දුරකතන ත්‍රිත්වයම Geekbenchහි ලකුණු වලින් පරාජයට පත්ව තිබෙනවා.

    samsung-galaxy-s22-ultra-gets-crushed-by-iphone-13-pro-max.jpg

    Screenshot-2022-02-13-at-10.17.16-AM.png


    Geekbench 5 වාර්තාවකට අනුව Multi-core Test එකේදි Snapdragon 8 Gen 1 Chipset එක මගින් බලගැන්වෙන Galaxy S22 Ultra Smart Phone එකට Point 3,433 ප්‍රමාණයක් ද Apple A15 Bionic Chipset එක මගින් බලගැන්වෙන iPhone 13 Pro Max Smart Phone එකට Point 4,647 ප්‍රමාණයක් ද ලබා ගැනිමට හැකි වි තිබෙනවා.

    එමෙන්ම Single-core Test එකේදි Galaxy S22 Ultra SmartPhone එකට Point 1,232කුත් Apple iPhone 13 Pro Max SmartPhone එකට Point 1,735කුත් ලැබි තිබෙනවා. ඒ අනුව Multi-core Test එකේදි මෙන්ම, Single-core Test එකේදීත් Samsung Galaxy S22 Ultra SmartPhone එක අභිබවා යාමට Apple iPhone 13 Pro Max SmartPhone එක සමත් වි තිබෙනවා.

    මේ ප්‍රතිඵලය පිළිබඳ Samsung Fansලා පුදුමයට පත් වුවත්, ඔවුන් පසුගිය Galaxy S21 Series එක සදහා භාවිත කරන ලද Snapdragon 888 Chipset එක හා සැසදිමේදී මෙවර Galaxy S22 Series එක සදහා භාවිත කළ Snapdragon 8 Gen 1 Chipset එක සුළු දියුණුවක් පමණක් ලබා ඇති බව මීට පෙර වාර්තාවලින් තහවුරු වුවා. නමුත් Apple සමාගමේ Apple Bionic A14 Chipset එක හා සැසදිමේදී ⁣iPhone 13 Pro Max Smart Phone එක සදහා භාවිත කරන ලද Apple Bionic A15 Chipset එක සැලකිය යුතු මට්ටමක වැඩි දියුණුවක් ලබා තිබෙන බව මීට පෙර වාර්තාවලින් තහවුරු වුවා. ඒ අනුව මෙලෙස Galaxy S22 Ultra Smart Phone එකටත් වඩා iPhone 13 Pro Max Smart Phone එක ඉදිරියෙන් සිටිම පුදුමයට කරැණක් නොවන බව කියන්න පුලුවන්.

    Source: PCMag/android වැඩකාරයෝ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සැම්සන් කාලේ දැන් ඉවරයි..අැපල් වලට තරඟයක් දෙන්න හිටියේ HUAWEI විතරයි..ඒකමයි අැමරිකාව පච හලලා හුවාවි බෑන් කරේ..අැමරිකන් කාරයෝ ඒ කරේ මෙන්න මේ වගේ දෙයක්..🤣

    hpl GIF by HBO India
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    අැපල් වලට තරඟයක් දෙන්න හිටියේ HUAWEI විතරයි....🤣

    hpl GIF by HBO India

    🤣🤣🤣

    ඔව් බන් ඒක ඇත්ත. පූටින්ට, ලී කුවාන් යූට තරඟයක් දෙන්න හිටියෙත් ගෝටා ස' විතරයිනේ.දෙන්නම ගෝටා ස' හමුවේ පරාද උනා. 🤭🤭🤣🤣🤣🤣
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    ඇත්තට? ඔය මෝඩ හරක්ගේ ආටිකල් බලන එක නවත්තන්න. ඇපල් processor වලින් generation දෙකක් උඩින් ඉන්නේ අවුරුදු දහයක විතර ඉදන්ම. ඒක දන්නේ නැති හරක්ද ආටිකල් ලියන්නේ.
     

    shnDexter

    Active member
  • Oct 16, 2020
    167
    140
    43
    Apple processor aurudu ganaka idala ohoma tama, anith eka SD processor valai awla tiyenne, ekata samsung company ekata banala vadakut naha
     
    • Wow
    Reactions: RandomGuy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සැම්සන් කාලේ දැන් ඉවරයි..අැපල් වලට තරඟයක් දෙන්න හිටියේ HUAWEI විතරයි..ඒකමයි අැමරිකාව පච හලලා හුවාවි බෑන් කරේ..අැමරිකන් කාරයෝ ඒ කරේ මෙන්න මේ වගේ දෙයක්..🤣

    hpl GIF by HBO India
    ඕකුන් ඩොංගල් දෙකතුනක් හදාගෙන හිටියනං ඉවරයි. ආවා ෆෝන් හදන්න. කැ* චීන්නු
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    apple wala tyna unique eka kisima phone brand ekkaka na..samsung phone kiyak kiyla ghuwada..mtakat na..eth apple 6s ekat tma market
     

    Frank 2.0

    Junior member
  • Feb 14, 2022
    37
    17
    8
    Android wage neme apple.godak testing karala hodama de denna balanne fail wenne nati wenna.2015 gahapu 6s ekatath taama update enewa.android nm kaalith na me wenakota.ios wala smooth,user friendly,simple wage dewal android wala na.ekai awruddatama phone 3,4 sale karalath ranking wala inne👌
     

    Frank 2.0

    Junior member
  • Feb 14, 2022
    37
    17
    8
    good architecture, thats all matters ne.
    Ehema kiyannath ba mchn.යොදාගන්න quality parts වලින් කල් පැවැත්ම තීරණය වෙන්නේ.iPhone x එකට display එක හැදුවේ samsung එකෙන්.godak x වල display වල කොළ නිල් ඉරි එන්න ගත්තා අවුරුදු එකකින් දෙකකින්.x එක පොඩ්ඩක් අව්ල් වුනේ ඕක නිසා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    සැම්සන් කාලේ දැන් ඉවරයි..අැපල් වලට තරඟයක් දෙන්න හිටියේ HUAWEI විතරයි..ඒකමයි අැමරිකාව පච හලලා හුවාවි බෑන් කරේ..අැමරිකන් කාරයෝ ඒ කරේ මෙන්න මේ වගේ දෙයක්..🤣

    hpl GIF by HBO India
    Owa kalata wedak na ban. Huawei walata cheene ma loku base ekak innawa, anit eka phone kiyanne unge tawa eka podi sector ekak witarai.