Samsung Galaxy Grand Prime

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    මචංලා Samsung Galaxy Grand Prime පාවිච්චි කරන අය හෝ ඒ ගැන දන්නවනම් මට කියහල්ලකො කොහොමද ෆෝන් එක පට්ට යන්න පාවිච්චි කරතෑකිද ලෙඩ ද ලොකු උදව්වක්. සමහරු කියනවා ඒක මෙලෝ රහක් නෑ කියලා
     

    Macabre

    Junior member
  • Nov 12, 2015
    35
    3
    8
    :rolleyes: mage girlta gatta ban okak.phn eka nam hodai.cam ehema quality a price ekata.eka parak wetuna ridenna :angry: ath awulak ne.waradak nethi phn ekak :yes:
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    Announced: 2014, September

    Display: TFT capacitive touchscreen, 16M colors

    OS: Android OS, v5.1 (Lollipop)

    RAM: 1 GB RAM

    Aperture: f/2.2

    තව අර මැද තියන පොල් මෝල් button එක.
    ඔන්න මට ඔය phone එකේ තියන අවුල්...
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචංලා Samsung Galaxy Grand Prime පාවිච්චි කරන අය හෝ ඒ ගැන දන්නවනම් මට කියහල්ලකො කොහොමද ෆෝන් එක පට්ට යන්න පාවිච්චි කරතෑකිද ලෙඩ ද ලොකු උදව්වක්. සමහරු කියනවා ඒක මෙලෝ රහක් නෑ කියලා

    සොන්සුන් වල ෆෝන් සේරම එකයි බන් ප්ලාටික් තනිකරම මගේ s 1 ලුක් එක තමයි අදටත් මට s 3 / s 4 වලින් පෙන්නේ අනික අප්ඩේට් මලාට එන්නේ නැ පරණ වෙන්න පරණ වෙන්න නරකට යනවා මිසක ඕක හොදක් වෙන්නේ නැ අඩුම ගානේ 2015 අගෝස්තු මාසෙන් පස්සේ රිලීස් කරපු මොඩල් එකක්වත් හොයා ගන්න