Samsung Galaxy J1 ACE Unlock කර ගන්න ඕනේ

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Samsung Galaxy J1 ACE Lock pattern Unlock කර ගන්න ඕනේ

    මචන්ලා,

    අපේ අම්මගේ ෆෝන් එකේ lock පින් එක වෙනස් කරන, දැන් මතක නෑලු,
    ඒකෙ email එක මතකත් නෑලු,

    ෆෝන් එකේ නම්බර් ටිකයි, ෆොටෝ ටිකයි තමා ඕනේ,
    ඒ නිසා හාඩ් රීසෙට් කරන්නත් බැ.
    අර USB debug කියන එකත් ඇක්ටිව් කරලා නැ මයේ හිතේ,

    කවුරුහරි දන්නවද ගොඩ දා ගන්න විදිහක්?
     
    Last edited:
    • Like
    Reactions: MarshMello

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    data nam ganna wenne na phone eka nam unlock karala dennam

    Rs 600 i.

    0774007400
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    දිගටම වැරදි පැටර්න් ඇඳහන්...අර තප්පර 30 ලොක් එක ආවම යට තියනවා Forgot pattern කියලා ..ඒකට ගියාම උබේ ෆෝන් එකේ දාලා තියන ඊමේල් එකයි ඒකෙ පාස්වඩ් එකයි ගහන්න කියයි.ඒ දෙක ගහපන්..ෆෝන් එක අන්ලොක් වෙනවා ..අන්ලොක් උනාම ලොක් එකට None දාලා ඩේටා ටික ගනින්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දිගටම වැරදි පැටර්න් ඇඳහන්...අර තප්පර 30 ලොක් එක ආවම යට තියනවා Forgot pattern කියලා ..ඒකට ගියාම උබේ ෆෝන් එකේ දාලා තියන ඊමේල් එකයි ඒකෙ පාස්වඩ් එකයි ගහන්න කියයි.ඒ දෙක ගහපන්..ෆෝන් එක අන්ලොක් වෙනවා ..අන්ලොක් උනාම ලොක් එකට None දාලා ඩේටා ටික ගනින්

    email eka mathaka nalu ban, danne nadda ammalage wada, :baffled::baffled::baffled:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    RePost බුවා;22828186 said:

    Hard reset karanna kawda ban danne naththe,
    Vol Up + Home + Power oban idala menu eke select karanna ne thiyenne,
    600k gannawada ban e button 3 obanna...

    hena gahanawane.

    ඔය බට්න් 3 ඔබන්න කොච්චර අමාරුද යකෝ , තියෙන්නෙත් අත් දෙකයි:angry: 600ට පට්ටම ලාබයි:baffled:
     
    • Like
    Reactions: RePost බුවා