Samsung Galaxy M31

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,841
    913
    113
    Every where
    මේ phone එක use කරපු අය ඉන්නවද? මොකද්ද කට්ටියගෙ අදහස මේ phone එක ගැන...
    මගෙ price range එක 40,000 - 50,000

    මේ ගානට මෙච්චර හොද specifications තියන phone එකක් මට serach කරද්දි set වුනෙත් නෑ...
    :no: :no: :no:

    Specifications
    https://www.gsmarena.com/samsung_galaxy_m31-10079.php
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    M21 එකක් ගත්ත මාසෙකට උඩදි. මට නම් ෆෝන් එක නියමයි. විශේෂයෙන්ම බැට්රි එක. එකම අවුලකට තියෙන්නෙ Proximity and Light Sensor ඩිටෙක්ට් කරන්නෙ නැති අවුලක් තියෙනව ඉස්සරහට Software Update එකකීන් Fix කරයි කියල හිතෙනව. ඒ ඇරෙන්න Physically අවුලකට තියෙන්නෙ පොඩ්ඩක් Plastic ගතියක් තියෙනව.
    අනිත් හැමදේම Super
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,841
    913
    113
    Every where
    M21 එකක් ගත්ත මාසෙකට උඩදි. මට නම් ෆෝන් එක නියමයි. විශේෂයෙන්ම බැට්රි එක. එකම අවුලකට තියෙන්නෙ Proximity and Light Sensor ඩිටෙක්ට් කරන්නෙ නැති අවුලක් තියෙනව ඉස්සරහට Software Update එකකීන් Fix කරයි කියල හිතෙනව. ඒ ඇරෙන්න Physically අවුලකට තියෙන්නෙ පොඩ්ඩක් Plastic ගතියක් තියෙනව.
    අනිත් හැමදේම Super

    thanks bro.oya kiyanne M21 eka gena neda? M21 ekath list ekata dagamu.;)
     
    • Like
    Reactions: D_Mad

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    update කරන කොට crash වෙලා යනවලු අයිත් restore කරන්නත් බෑලු.. කිසිම දෙයක් කරගන්න බැරි වෙනවලු.. අනාගතයේදී හරිගස්සයිද දන්නේ නෑ.. ndtv website එකේ තිබ්බේ.. ඉන්දියාවේ මේක වෙලා ගොඩක් කට්ටියකට
     
    Rogueswindlerbanditcrook

    Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    මේ phone එක use කරපු අය ඉන්නවද? මොකද්ද කට්ටියගෙ අදහස මේ phone එක ගැන...
    මගෙ price range එක 40,000 - 50,000

    මේ ගානට මෙච්චර හොද specifications තියන phone එකක් මට serach කරද්දි set වුනෙත් නෑ...
    :no: :no: :no:

    Specifications

    https://www.gsmarena.com/samsung_galaxy_m31-10079.php
    Huawei Enjoy Z 5G
    Samsung Galaxy A41
     
    • Like
    Reactions: The sponge.bob

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ phone එක use කරපු අය ඉන්නවද? මොකද්ද කට්ටියගෙ අදහස මේ phone එක ගැන...
    මගෙ price range එක 40,000 - 50,000

    මේ ගානට මෙච්චර හොද specifications තියන phone එකක් මට serach කරද්දි set වුනෙත් නෑ...
    :no: :no: :no:

    Specifications
    https://www.gsmarena.com/samsung_galaxy_m31-10079.php
    Display Amoled උනාට ප්‍රොසෙසර එක 10nm .ඒ හින්දා බැටරි ලයිෆ් එක කොහොමද කියලා හොයලා බලන්න(.system on time)redme note 9 pro එක Processor එක 8nm හින්දා කොහොමත් බැටරි ලයිෆ් එක හොදයි.ඒත් එකේ ඩිස්ප්ලේ එක LCD.ඒ හින්දා එකෙත් (SOT) එක බලන්න.හැබැයි redme එක 27W charging. එතන තොට වාසියක් තියෙනවා.අනික updates.ඒ හින්දා note 9 pro එකට පලයන්
     
    • Love
    Reactions: The sponge.bob

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,841
    913
    113
    Every where
    Display Amoled උනාට ප්‍රොසෙසර එක 10nm .ඒ හින්දා බැටරි ලයිෆ් එක කොහොමද කියලා හොයලා බලන්න(.system on time)redme note 9 pro එක Processor එක 8nm හින්දා කොහොමත් බැටරි ලයිෆ් එක හොදයි.ඒත් එකේ ඩිස්ප්ලේ එක LCD.ඒ හින්දා එකෙත් (SOT) එක බලන්න.හැබැයි redme එක 27W charging. එතන තොට වාසියක් තියෙනවා.අනික updates.ඒ හින්දා note 9 pro එකට පලයන්
    thanks ban.watinawa.