Samsung Galaxy A04e ගත්තු අය ඉන්නවද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    samsung-galaxy-a04e-1.jpg

    Samsung Galaxy A04e

    මේ phone එක ගත්තු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
    එදිනෙදා වැඩ වලට (whatsapp, chrome, youtube, map, uber) slow වෙන්නේ නැතිව use කරන්න පුලුවන්ද? games නම් play කරන්නේ නැහැ. map, uber වගේ app run කරන්න ඕනා ඔක්කොම වගේ sensors තියෙනවද? (මම දන්නේ නැහැ ඕවා ගැන :baffled:)
    අනික මට ඕනෙම එක double tap to wake තියෙනවද? ගත්තු තැනයි price, warranty එකයි පුලුවන්නම් දාන්න.

    Thanks ✌️
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Redmi 10 series eken hoyagnna puluwan wei 40t wtr. Nttan parana flagship ekak ganna sony samsung s8 wage. Oya budget android nan ganna epa therumak na phone ekka epa wenwa. Dan 30 kynne issara 12 15 thibba ewa ne. Realme oppo vivo owat balanna
    hari machan mama balannam. thx
     
    • Like
    Reactions: NRTG