Samsung Galaxy Note 10 එකක් ගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    මචංලා මට galaxy note 10 එකක් අඩුවට ගන්න තැනක් කියපන්කො. Lite එකක් උනත් කමක් නෑ. ගිය මාසෙ අඩුවට තිබ්බ එක රු10000 කින් විතර වැඩි වෙලා නේ. අඩුවට සෙට් කරලා දෙන්න පුළුවන් කොල්ලෙක් ඉන්නව නම් මැසේජ් එකක් දාන්න.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    Matath danaganna one samsung phone ekak sure karala ganna puluwan best of best place eka mokakda kiyala...And worst place tikath danna puluwannm loku help ekak..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    මම ලාෆ්ලගෙ clickandshop එකෙන් ගත්තා දැන්ට අවුරුද්දක්අඅට කලින්. දැන් උන්ගෙ සයිට් වැඩත් නෑ බං 🤬🤬🤬