මචංලා මට galaxy note 10 එකක් අඩුවට ගන්න තැනක් කියපන්කො. Lite එකක් උනත් කමක් නෑ. ගිය මාසෙ අඩුවට තිබ්බ එක රු10000 කින් විතර වැඩි වෙලා නේ. අඩුවට සෙට් කරලා දෙන්න පුළුවන් කොල්ලෙක් ඉන්නව නම් මැසේජ් එකක් දාන්න.