14k deela Replica ekak aran haiyo $alli![]()
![]()
Uba dana dan wale watilane ban meke hamoma un ubata kiyala replica ganna epai kiyala eth uba aragena. 70K nattam eka ekathu wenakam hari inna epai ban.a mko?? dan umb mata kynne 70k dila original araganna kylada??
manda ubata hoda nam apita moko!Uba dana dan wale watilane ban meke hamoma un ubata kiyala replica ganna epai kiyala eth uba aragena. 70K nattam eka ekathu wenakam hari inna epai ban.manda ubata hoda nam apita moko!
70k ekathu unath echchara 4n ekakata wiyadan krnne na bn eka maha pissu wadak onna maseta 1lakh withara enwa nm kmk na bt ithuru krla katta kala gnnawta wada hodayi nikn innawa anika brand name ekata salli gewanne mkatda bn nikn
ආහ් එල එල ඔරිජිනල් ගන්න වෙන්නෙ නෑ බං 70ක් වියදම් කරන්නේ නෑ බං
මොකද්ද බං අර කවරෙ සීන් එක මම බැලුවා වීඩියො එක ඒ උනාට තේරුනේ නෑ බං ඒ කවරේ ෆෝන් එකටම එනවද බං
brand name එකට ගෙවනවා නෙවෙයි මචං උබ ඔය අරන තියන එක Note 3 එකක් නෙවෙයි නේ මචන් ඒ වගේ උනාට....පෙනුම එක වගේ උනාට Note 3 එකේ performance වත් features වත් quality එකවත් ඕකේ නැහැ නේ
ඕක නිකන්ම vietnam phone එකක් note 3 එකක් වගේ පේන......හැබැයි ඉතින් උබට හොද නම් එච්චරයි![]()
නිකන් බොරුවට සල්ලි නැත්තන් 70ක් වියදම් කරන්න එපා.ෆෝන් එකක් කවදවත් ඔය ගානට වටින්නේ නෑ.හරියට ලංකාවේ කෝටිගනන් වටින වාහන වගේ.වාහනවලනම් ටැක්ස් එක තමයි වටීනාකම.ෆෝන් එකේ ඔය කොම්පැනිවල ලාභය.