Samsung Galaxy Note 7 ආපසු_කැඳවයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Samsung Galaxy Note 7 ආපසු_කැඳවයි

    සිය සමාගම විසින් පාරිභෝගිකයන් වෙනුවෙන් අලෙවි කළ සැම්සුම්ග් ගැලැක්සි නෝට් 07 දුරකතන ආපසු කැඳවිමට සැම්සුන්ග් සමාගම කටයුතු කර තිබේ. ඒ එම ජංගම දුරකතනයේ ඇතිව ඇති කාර්මික දෝෂයක් හේතුවෙනි.

    දුරකතනයේ බැටරියේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එම දුරකතන පිපිරීමකට ලක්වෙන බවට ලොව පුරා වාර්තා වීමත් සමගින් සමාගම ඉහත තීරණය ගෙන තිබේ.

    කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳා නව දුරකතයක් නිර්මාණය කිරීමට අවම වශයෙන් සති දෙකක කාලයක් ගත වෙනු ඇති බවත් ගණන් බලා තිබේ.මේ වන විට ලොවපුරා අලෙවි වී ඇති ගැලැක්සි නෝට් 07 ජංගම දුරකතන සංඛ්‍යාව මිලියන 2.5ක් පමණ බවද කියැවෙයි.

    කෙසේ වෙතත් නව දුරකතනය වෙළඳපොළට ඉදිරිපත් කරන දිනයක් පිළිබඳව සමාගම විසින් නිවේදනය කර නොමැත.නෝට් 07 දුරකතනය ගිනි ගන්නා අයුරු බොහෝ දෙනෙකු වීඩියෝ මාර්ගයෙන් හා ඡායාරූප ඇසුරෙන් සමාජ මාධ්‍ය හරහා පළ කිරීමත් සමග සමාගම ඒ සඳහා විසඳුම් ලබා තීමට තීරණය කර තිබේ.

    37C6AF8900000578-3770185-image-a-25_1472785625353.jpg

    37D13B4F00000578-3770185-image-a-18_1472785504927.jpg

    37D13B5A00000578-3770185-image-a-24_1472785601060.jpg
     
    • Like
    Reactions: waruna87

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මම නම් හිතන්නේ මේකට හේතුව fast charging සීන් එක.නැත්නම් කොහොමද චාර්ජ් කරනකොට විතරක් පුපුරන්නේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    සිය සමාගම විසින් පාරිභෝගිකයන් වෙනුවෙන් අලෙවි කළ සැම්සුම්ග් ගැලැක්සි නෝට් 07 දුරකතන ආපසු කැඳවිමට සැම්සුන්ග් සමාගම කටයුතු කර තිබේ. ඒ එම ජංගම දුරකතනයේ ඇතිව ඇති කාර්මික දෝෂයක් හේතුවෙනි.

    දුරකතනයේ බැටරියේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එම දුරකතන පිපිරීමකට ලක්වෙන බවට ලොව පුරා වාර්තා වීමත් සමගින් සමාගම ඉහත තීරණය ගෙන තිබේ.

    කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳා නව දුරකතයක් නිර්මාණය කිරීමට අවම වශයෙන් සති දෙකක කාලයක් ගත වෙනු ඇති බවත් ගණන් බලා තිබේ.මේ වන විට ලොවපුරා අලෙවි වී ඇති ගැලැක්සි නෝට් 07 ජංගම දුරකතන සංඛ්‍යාව මිලියන 2.5ක් පමණ බවද කියැවෙයි.

    කෙසේ වෙතත් නව දුරකතනය වෙළඳපොළට ඉදිරිපත් කරන දිනයක් පිළිබඳව සමාගම විසින් නිවේදනය කර නොමැත.නෝට් 07 දුරකතනය ගිනි ගන්නා අයුරු බොහෝ දෙනෙකු වීඩියෝ මාර්ගයෙන් හා ඡායාරූප ඇසුරෙන් සමාජ මාධ්‍ය හරහා පළ කිරීමත් සමග සමාගම ඒ සඳහා විසඳුම් ලබා තීමට තීරණය කර තිබේ.

    :shocked: :shocked: :shocked:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Hafoi. Okunta release karanna withari one mokak hari. Release una gaman mokak wath ganna hoda ne... ara g4 wage minimum 1 year wath inna ona release unama

    Last edited: