Samsung Galaxy S20 Plus Help

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,538
    1,249
    113
    මෙන්න මෙතන
    මචංලා මම මාර්තු මාසයේ මේ Samsung Galaxy S20 Plus එක ගත්තේ. Brand New from Damro

    මම ගත්ත අද පොඩි වීඩියෝ එකක් කලා වතුර එක්ක. දැන් බලද්දී ලෙන්ස් එක ඇතුලේ වතුර. මාර සීන් එක. මේකට IP68 තියනවා. මොකද බංල කරන්නේ?
    හදන්න කියලා උන් ගත්තොත් වගකීම තියනවා කියල උන් ඕක ගලවයි. එහෙම උනොත් අපරාදෙ බං. මගේ වරදක් නොමෙයිනෙ බං. උන්ගේ නිෂ්පාදන දෝෂයක්. ලක්ෂ 1.5 විතර දීල අරගෙනත් ශික් බං. හිතට අවුලක්
    20211027_210740.jpg


    මේක වීඩියෝ කලේ
     
    • Sad
    Reactions: hodakolla and NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර සිල්වර් නෙට් එකක් තියෙන්නෙ මයික් එක නම් ඒකෙන් වෙන්ඩ ඕනි වතුර යන්ඩ ඇත්තෙ.
    ඔහොම වතුර ෆාස්ට් මූවින් වෙන තැන් වල ෆෝන් එක දාන එක හොඳ වැඩක් නෙවෙයි.
    අව්වෙ තියල නම් හරියන්නෙ නැතිවෙයි ගලවන්ඩම වෙයි වගේ.
     
    • Like
    • Sad
    Reactions: hodakolla and NRTG

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,538
    1,249
    113
    මෙන්න මෙතන
    Hayyooo.... Aparade bn.

    Kattiya hal wala dala thiyanna kiyala kiyanawa. wade hariyanawalu.
    poddak dawasak vithara dala thiyala balapan mahcan.
    hariyayi ban.. ath ban IP68 rating thiyenne ahawal hu*****da? wathuta yata photo 1k gahala dawas ganath photo nogaha innada? anika ohoma wathura gihama phone ekath awul, camera sensor 1th awul yanawane.. aparade yako salli