kiyapan mokada wenna ona ultra ekak thiyenne
uba game gahanawada ambaneta?
rath wenawada ambaneta?
battery bahinawada ambaneta?
rath wena casenam nae kochchara use kalath -
120hz use kranne eka use karala 60 denmahama den hena slow wage 
game ganne nae banrath wena casenam nae kochchara use kalath -
bat eka- dawasai hebei mage mobile data wifi bluetooth hemathissima on120hz use kranne eka use karala 60 denmahama den hena slow wage
ude idan ohoma use karala mokada hema welwema bud eka gahagena sindu ahanawa utube eken weda karaddi oya tika karala denata bat 24% wela thiyanawa
kiyapan mokada wenna ona ultra ekak thiyenne
පොඩ්ඩක් ඉවසපන්.ඕක ගන්න ඵපා.කොහොමද මේක..
https://www.xda-developers.com/xiaomi-mi-10t-pro-flagship-smartphone-leak/

miui 12 thami dan oxyegn os walata passe hondamaStock eka awoth hodai OS.. nathnm ara Jara MIUI 12 nam Jarawak![]()
Samsung Amo LED Displayඑකට නම් ගහන්න බැහැ පුතේපොඩ්ඩක් ඉවසපන්.ඕක ගන්න ඵපා.කොහොමද මේක..
https://www.xda-developers.com/xiaomi-mi-10t-pro-flagship-smartphone-leak/
දැන් එන high end pannel වල එහෙම වෙනසක් හොයන්න බෑ බං. ස්මහර්විට smasung pannel එකක් දාලම එන්න පුළුවන්Samsung Amo LED Displayඑකට නම් ගහන්න බැහැ පුතේ![]()
meka kiyak withara wei da ban?පොඩ්ඩක් ඉවසපන්.ඕක ගන්න ඵපා.කොහොමද මේක..
https://www.xda-developers.com/xiaomi-mi-10t-pro-flagship-smartphone-leak/
ඔව් එහෙමත් එන Models තියෙනවා . මොක ද ගොඩක් Brands Samsung panel used කරනවා . s 20 එකේ එහෙම colours පිස්සු කොරදැන් එන high end pannel වල එහෙම වෙනසක් හොයන්න බෑ බං. ස්මහර්විට smasung pannel එකක් දාලම එන්න පුළුවන්
ඕක නම් වැඩක් නෑ වගේ බං mi 10 ultra එක නම් පට්ට එක china විතරයි හැබයි එහේ කව්රු හරි ඉන්නවනම් ගෙන්න ගනින් පට්ට ලාබයි. dxo mark no 1 camera array eka.meka kiyak withara wei da ban?![]()