Samsung galaxy S20/S20+ තියන අය ඉන්නවද?

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    uba game gahanawada ambaneta?
    rath wenawada ambaneta?
    battery bahinawada ambaneta?

    game ganne nae ban :D rath wena casenam nae kochchara use kalath -

    bat eka- dawasai hebei mage mobile data wifi bluetooth hemathissima on :yes: 120hz use kranne eka use karala 60 denmahama den hena slow wage :P

    ude idan ohoma use karala mokada hema welwema bud eka gahagena sindu ahanawa utube eken weda karaddi oya tika karala denata bat 24% wela thiyanawa
     
    • Love
    Reactions: helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    game ganne nae ban :D rath wena casenam nae kochchara use kalath -

    bat eka- dawasai hebei mage mobile data wifi bluetooth hemathissima on :yes: 120hz use kranne eka use karala 60 denmahama den hena slow wage :P

    ude idan ohoma use karala mokada hema welwema bud eka gahagena sindu ahanawa utube eken weda karaddi oya tika karala denata bat 24% wela thiyanawa

    oyage exynos chipset ekada thiyennde?
    gaththe kohenda?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    දැන් එන high end pannel වල එහෙම වෙනසක් හොයන්න බෑ බං. ස්මහර්විට smasung pannel එකක් දාලම එන්න පුළුවන්
    ඔව් එහෙමත් එන Models තියෙනවා . මොක ද ගොඩක් Brands Samsung panel used කරනවා . s 20 එකේ එහෙම colours පිස්සු කොර
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    meka kiyak withara wei da ban? :unsure::unsure:
    ඕක නම් වැඩක් නෑ වගේ බං mi 10 ultra එක නම් පට්ට එක china විතරයි හැබයි එහේ කව්රු හරි ඉන්නවනම් ගෙන්න ගනින් පට්ට ලාබයි. dxo mark no 1 camera array eka.
     
    • Like
    Reactions: pc kush

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    Samsung ගන්නවනන් Snapdragon processor එන model එකක් ගන්න. ලංකාවට company import එන්නේ exynos කියන බාල ගු ගොඩ. හැබැයි ගානෙ වෙනසක් නෑ.
    මම use කරන්නෙ, s20 5g hongkong variant එක. දැනට මට phone එක Ok. අවුලකට තියෙන්නෙ, ලංකාවට company ගේන එකේ call recording supported. ඒ උනාට hongkong variant එකේ blocked due to hongkong legal regulations.

    Snapdragon vs Exynos ඕන තරම් comparisons තියෙනවා internet එකේ.