SAMSUNG Galaxy S23 pre order / Dialog

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    View attachment 196436
    View attachment 196437

    හිත රිදුනනම් සමාවෙයන් සිරාවටම මම දන්නේ නැති නිසා ඇහුවේ ..මටනම් android එකක ලක්ෂ 4 ක් 5 ක් දිලගන්නවා කියන එක justify කරන්න බැ ඒකයි මම දැම්මේ ..ඒවත් හොද ඇති ..6ස් එකකුත් තියනවා එක සෙකන්ඩ් පොන් එක එකෙන් තමයි මේ ෆොටෝ එක ගැහුවේ ..

    වෙන්න ඇති ..මම ඇපල් වලින් එළියේ ෆෝන් ගැනදන්නේ නැ ..එකයි මම එකපාරටම බැලුවේ ලන්ක්ෂ 4ර 5 වෙන ඇන්දොරිඩ් ෆොනුත් තියනවද කියල ...
    ------ Post added on Feb 4, 2023 at 10:26 PM
    උබ හිත රිද්දගන්න එපා ෆොටෝ ගහලත් දාලා මෙන්න 🥲. අඩු කුලේ android ෆෝන් ලක්ෂ ගණන් දීලා ගන්නේ මෝඩයො තමයි මචං.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Lankawe trading discount na neh kohomat?
    සමහර කඩ වලින් දෙනවා. samsung එකෙන් දෙනවද දන්නේ නෑ මොකක් උනත් එහෙම දෙන්නේ නැති එකනම් මහා බලු වැඩක්. අනිත් region ඔක්කොගෙම තියෙනවා
     
    • Like
    Reactions: War Fighter

    vito

    Well-known member
  • May 5, 2008
    10,882
    1
    12,186
    113
    අදාළ නෑ නේ
    View attachment 196436
    View attachment 196437

    හිත රිදුනනම් සමාවෙයන් සිරාවටම මම දන්නේ නැති නිසා ඇහුවේ ..මටනම් android එකක ලක්ෂ 4 ක් 5 ක් දිලගන්නවා කියන එක justify කරන්න බැ ඒකයි මම දැම්මේ ..ඒවත් හොද ඇති ..6ස් එකකුත් තියනවා එක සෙකන්ඩ් පොන් එක එකෙන් තමයි මේ ෆොටෝ එක ගැහුවේ ..

    වෙන්න ඇති ..මම ඇපල් වලින් එළියේ ෆෝන් ගැනදන්නේ නැ ..එකයි මම එකපාරටම බැලුවේ ලන්ක්ෂ 4ර 5 වෙන ඇන්දොරිඩ් ෆොනුත් තියනවද කියල ...
    ------ Post added on Feb 4, 2023 at 10:26 PM
    oya gaanata watinne naha neda apple phone? :unsure: :unsure:
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    සමහර කඩ වලින් දෙනවා. samsung එකෙන් දෙනවද දන්නේ නෑ මොකක් උනත් එහෙම දෙන්නේ නැති එකනම් මහා බලු වැඩක්. අනිත් region ඔක්කොගෙම තියෙනවා
    "What is a Trade Discount? A trade discount is the amount by which a manufacturer reduces the retail price of a product when it sells to a reseller, rather than to the end customer."

    ඉතින් අපිට ඕකෙන් වැඩක් නෑනේ.. උන්ට මේක හම්බෙනවත් ඇති.

    උබ හිත රිද්දගන්න එපා ෆොටෝ ගහලත් දාලා මෙන්න 🥲. අඩු කුලේ android ෆෝන් ලක්ෂ ගණන් දීලා ගන්නේ මෝඩයො තමයි මචං.
    මමත් මේ first time තමයි android phone එකක් use කරන්න හදන්නේ... ඒකත් ලක්ශ ගානක්. එකම හේතුව s pen එක...(දැන් ඉතින් මෝඩයෙක් කියල ටිපර් වෙන්න එපා... හේතුවත් කීපම්.. :lol: )
    ------ Post added on Feb 4, 2023 at 11:36 PM
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,429
    113
    මාලඹේ
    View attachment 196436
    View attachment 196437

    හිත රිදුනනම් සමාවෙයන් සිරාවටම මම දන්නේ නැති නිසා ඇහුවේ ..මටනම් android එකක ලක්ෂ 4 ක් 5 ක් දිලගන්නවා කියන එක justify කරන්න බැ ඒකයි මම දැම්මේ ..ඒවත් හොද ඇති ..6ස් එකකුත් තියනවා එක සෙකන්ඩ් පොන් එක එකෙන් තමයි මේ ෆොටෝ එක ගැහුවේ ..

    වෙන්න ඇති ..මම ඇපල් වලින් එළියේ ෆෝන් ගැනදන්නේ නැ ..එකයි මම එකපාරටම බැලුවේ ලන්ක්ෂ 4ර 5 වෙන ඇන්දොරිඩ් ෆොනුත් තියනවද කියල ...
    ------ Post added on Feb 4, 2023 at 10:26 PM
    ලක්ෂ ගාණක් දීලා I Phone අපිට ඕනේ විදියට පාවිච්චි කරන්න බැහැනේ Apple ලා කියන විදියට අපි Phone එක පාවිච්චි කරන්න ඕනේ Apple ලා හිමීට වෙළද අධිකාරිය ක් හදා ගන්නවා Iphone එක ඇතුලේ
    අපි Apple එකේ හාවෝ වෙනවා නිකම්ම

    IPhone කියන්නේ Brand එකක් නේ Android කියන්නේ OS එකක්
    Android OS එකේ Brand එකෙන් Brand එකට ගණන් වෙනස් Model එකෙන් Model එකට ත් එහෙමයි
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,145
    4,416

    නැ මචන් ලංකාවේ නම් කොහොමද දන්නේ නැ මෙහෙ උන් බ්‍රෑන්ඩ් කියල phone දන්නේ ඇපල් සහ බ්ලැක්බේරී අනිත් ඔක්කොම ඇන්ඩ්රෝයිඩ්..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,099
    15,157
    113
    KrishanL89

    My time has come!
     
    • Like
    Reactions: NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    ඇයි බන් android ෆොන් එකකට ලක්ෂ 4 ක් 5ක් වියදම් කරන්නේ ..
    meka uba hithana widiha wenna puluwan bn
    pita ta pennana, sobaneta nam lassa 4k 5k deela samsung ekak ganna eka wadak na, samsung ekakata lassa 4k 5k dunnata samajayen piliganeemak na, LOL
    features use wenawa nam gatta kiyala awulak na,
    anika bn lassa 5k phone ekakata denna puluwan kiyanne me kaale, hithapanko income levels, has to be millions ;)
    so dont judge a person by his phone :P
     
    • Like
    Reactions: johnferna678

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    යකෝ වෙන වෙන බයිලනේ උබල මේකෙ කතා කරල තීන්නේ... අහපු එකට උත්තරයක් දීපම්....:baffled:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    නැ මචන් ලංකාවේ නම් කොහොමද දන්නේ නැ මෙහෙ උන් බ්‍රෑන්ඩ් කියල phone දන්නේ ඇපල් සහ බ්ලැක්බේරී අනිත් ඔක්කොම ඇන්ඩ්රෝයිඩ්..
    ඇහැරියන් එලි වෙලා... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: .::J@S::. and nooby

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    "What is a Trade Discount? A trade discount is the amount by which a manufacturer reduces the retail price of a product when it sells to a reseller, rather than to the end customer."

    ඉතින් අපිට ඕකෙන් වැඩක් නෑනේ.. උන්ට මේක හම්බෙනවත් ඇති.

    මමත් මේ first time තමයි android phone එකක් use කරන්න හදන්නේ... ඒකත් ලක්ශ ගානක්. එකම හේතුව s pen එක...(දැන් ඉතින් මෝඩයෙක් කියල ටිපර් වෙන්න එපා... හේතුවත් කීපම්.. :lol: )
    ------ Post added on Feb 4, 2023 at 11:36 PM
    spen eka ubata use wenawanm watinawa. phone eka supuri ithin specially camera eka pissu kora. 10x eka thama supirima. sakkuwe DSLR ekak dagena yanawa wage thamai.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,405
    1,572
    113
    Oceania
    මම නම් දන්නෑ ඕවා. කවුරුහරි මට කියන්න
    1. මගෙගාව දැනට තියන අයිෆෝන් එකට වඩා හොදට ෆොටෝ/වීඩියෝ ගන්න පුලුවන් ෆෝන් එකක්. (මෙගාෆික්සෙල් සහ 2000x සූම් වගේ ඒව කියන්නෙපා) මම හදේ ෆොටෝ ගන්න කෙනෙක් නෙවේ.
    2. ඒ ගත්ත කන්ට්ටෙන්ට් එක විනාඩියෙන් එම කොලිටි එකෙන්ම ලග ඉන්න වෙන කෙනෙක්ගෙ ෆෝන් එහෙකට යවන්න විදියක්.

    3. තර්ඩ් පාටි ඇප් එකක් නැතුව ෆොටෝ එකක් දුර ඉන්න කෙනෙක්ට යවන්න විදියක්(mms ඔට්ටු නෑ)

    මමත් නොදන්න නිසා අහන්නෙ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර

    Man danne pixel nisa mehema kiyannam,
    1. Pixel, but sadly cant surpass the video quality in apple.
    2.& 3. Photos app eke album eka hadala anit ekage email eka add kala nm lesatama share wenawa, netnam files app eke send and receive tiyanawa. Netnam nearby share tiyanwa.

    Dn mn dan nethi nisa ahannam,
    1. Kohomada uba mp3 ekk ube phone ekata daganne? Android nam ona device ekakata gehuwa demma.
    2. Multiple user account hadanne kohomada?
    3. Multiple copies danne kohomada app ekaka?
    4. Always on display tiyeda?
    5. Dn standard eka widiyata hema manufacturer ma use krna usb c cable eka use krnna puluwanda?
    6. Battery eka degrade unama alut battery ekak daganna puluwanda lesiyenma?
     
    Pixel is different story machan. pixel > samsung

    2.& 3. Photos app eke album eka hadala anit ekage email eka add kala nm lesatama share wenawa, netnam files app eke send and receive tiyanawa. (ochchara karanna welawa naha ) no emails/phone numbers.

    nearby share tiyanwa. (hope it works like airdrop) :love:

    iMessages walata mokadda tiyana android alternative eka?

    uba mp3 ahanawada computer eken copy karan (mama itunes use karala sync kalaa issara , dan nam spotify/youtube music only. no time to manage mp3)

    mokak ? e mokata da. mama witarai use karanne meka (uba kiyanne multiple user account like a laptop/ipad ? :rolleyes: budu ammoo)

    mokadda uwamanawa ehema daanna ?

    4. Always on display tiyeda?
    mmm nice to have feature (wife has in her latest phone) do i want it ? not sure :confused:

    ow eka nam atta, stubborn apple, (pudgalikawa mata issue ekak wela naha, hamatanama chargers tiyana nisa)

    expensive wenna ona replace, mama ehema wenakam use karanne naha trade off karana nisa. or katahari dena nisa. (hama phone ekatama podui kiyala mama hitanne hitiye) (Samsung does it cheaper ? awesome :love: )
     
    Last edited:

    *Email ekak aniwa add wenawane android device ekk config karaddi, e nisa wedi welawak yn nehe. Nearby share airdrop taramma nam lesi nethuwa ati.

    ** I message use krla ne. Mn hitanne eka weda karanne in between apple devices witaraine. Android wala RCS tiyanwa.
    Anika iMessages exclusive nisane ohoma wela tiyenne. Cross platform release krn nettet unge business eka nisa.

    1. Mp3 kiyala demme lesiyata. Onama file ekk onama device ekk ekka share krnna lesi android nm. Mat mp3 dn dan nehe, Vanced, and Spotify tiyana nisa.

    2. See. Meka i os eke tibila android tibbe netnam ube perspective eka mita wada wenas wenna tibba. Mat use krn ne meka.

    3. Ex: you can use several whatsap accounts on same device. Mekat ubata ona nethuwa ati hebei.

    4. Notification , weather alerts, time, date, now playing, pixel nam api inna thena wena device ekaka play wena music name ekat wetenawa. Cool and useful feature ekk.

    5. Apple ekat maaru una nam iwarai. Unge market share eka tiyaganna ona nisa maru wen nette. Netnam wena reason ekk ne. Same as iMessages.

    6. Battery eka compatible nm echcharai. No need to re program.

    I phone hema ekakama os, function eka wage, bloat ware ehemat nehene.
    Anika anam manm features adu unama use krnna lesi kohomat.

    Cheap android devices okkoma bloat ware purola enne, masen slow wenawa. Ehema pn gatta un tamai godak welawata android walata baninne. Mkda used i phone ekk unat ehema slow wen ne. Ubata adalawa nemei kiwwe meka nm.

    Oya platform dekema pros and cons tiyanawa, hebei gewana ganata watinna devices tiyenne android wala kiyalai mn hitanne.
     
    • Like
    Reactions: NRTG and samindi