SAMSUNG GALAXY S25 සමගින් ලෝකෙට අලුතෙන්ම හදුන්වා දෙන AI Privacy Display...😍👍

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    AI Privacy Display
    issara phones walat tibba oka LCD kale.:lol: LCD viewing angle eka adui. passe upto 180 kiyala display market kara, dan aye viewing angle eka adu karanawa. mara seen tiyenne tech world eke
    ඉස්සර පාන් බනිස් පෝරනුවෙ පුච්චලා හදපු කාලේ මැශින්වලින් හදපු පාන් මාකට් කරා බෝඩ් ගහගෙන.
    අද ඔක්කොම මැශින්වලින් හදන කාලේ දර පෝරණු පාන් වෙනම මාකට් කරනවා වගේ දෙයක් තමයි. කාලය මැව් අරුමේ