සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින් නිකුත් කරනු ලැබුවා. 2015 වසරේදී එය Samsung Galaxy S6 ලෙසින් එළිදක්වනු ලබුවා. Samsung Galaxy S6 සමගින් Samsung Galaxy S6 edge දුරකථනයද එලි දක්වා තිබේ. එම දුරකතනයේ Note Edge දුරකතනයට සමාන ආකාරයෙන් දුරකතනයේ නැවුණු Display එකක් දැකගත හැකිවේ. S6 දුරකථනයේ විශේෂත්වය වන්නේ පෙර දුරකතනයේ තිබූ ලාභදායි පෙනුමට වඩා ඉහල නිමාවක් ලබාදීමයි. ඉදිරිපස මෙන්ම පිටුපසටද Gorilla corning Glass යොදා ඇති අතර දුරකථනය වටේ Metal Frame එකක් යොදා තිබේ. මෙමගින් ඇපල් අයි ෆෝන් වලට තරඟයක් දිය හැකි ආකාරයේ නිමාවක් Samsung s6 දුරකථනයට එක්වී තිබේ. මෙම ජංගම දුරකතනයේ විශේෂතා පහත වේ 16MP ඉදිරිපස හා 5MP පිටුපස කැමරාව. (UHD Video Record) S6 new fingerprint sensor 1440 x 2560 4k Display & 577ppi density Android Lollipop OS 32, 64 හා 128GB ලෙස මාදිලි 3 කින් නිකුත් වීමට නියමිතයි. 3GB RAM Upto 128GB capacity,4G LTE Nano Sim 5.2 inch Display Water resistant up to 1 meter and 30 minutes එකතුකර ඇති අලුත් අංග Micro Sim වෙනුවට Nano Sim 2GB RAM වෙනුවට 3GB RAM Display Resolution එක වැඩිකිරීම සහ ppi වැඩිකිරීම. (432 සිට 554 දක්වා) Corning Gorilla Glass 3 සිට 4 දක්වා. (මෙමගින් Display එකෙහි සිරීම් ඇතිවීම තවදුරටත් අඩුවේ) 16MP Front camera හා 5MP දක්වා පිටුපස කැමරාව.
hi friends me phones ganna inna ayata oyalage adahas godak watinawa ithin me phoes 2 hoda naraka bedagamu.. thanks
Last edited:



