samsung galaxy s3 helpe

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොකද කේස් එක.මෙතන තියනව 4.4.4 ෆෆ්ර්ම්වෙයා එක.ඕක ස්ටොක් ඔරිගිනල් එක. SKT ල දාපු .

    http://live.samsung-updates.com/index.php?device=SHV-E210S

    ඔය 2014-09-11 බිල්ඩ් ඩේට් එක තියන එක ඩවුන්ලෝඩ් කරල ODIN වලින් ඉන්ස්ටෝල් කරගනින්.ඔතනින් ඩවුන්ලෝඩ් කරන්න බැරිනම් මෙතනින් කරපන්.

    http://www.androidofficer.com/2014/09/e210sksukni3-android-444-ksukni3.html

    ඔතන තියනව කරන විදියත්...පරිස්සමට කරපන් .. ODIN වලින් වරද්දගන්න එපා...කේස් එකක් තිබ්බොත් අහපන්....
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Mchn onee ekak tiyenawa nam ahapan mchn
    oya daala tiyena link eka sure nam goda
    nathn official samsung site eken baaganin bn oken thamai mama nam baaaganne stock rom eka,sure ne bn samsung kaarayama daana nisa
    http://www.sammobile.com/forum/forum.php

    idaaa nathn ubata megashare link ekak
    meka elakiri wage wada mchn
    ube hodata sammobile link eka dunne ;)
    https://mega.co.nz/#!rF0xwL7L!CDS8qMp6MSG2XArgqlfGnIsRz52fVL1spHpuKlYGxGw

    ubata mchn help onee nam XDA me thread eke daaapan :)
    http://forum.xda-developers.com/galaxy-s3/general/official-korean-sgs-iii-shw-m440s-shv-t1749214/post57100777#post57100777
     
    Last edited:

    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    machanla thawath udauwak ona mata galaxy s2 HSV-M250s eke fermenter eka download karaganna thanak dapallako baluwa baluwa na ban