Samsung Galaxy S3 (i9300) “no network” issue ලොකු උදව්වක්

appmonkeydev

Member
Aug 29, 2014
14
1
0
Samsung Galaxy S3 (i9300) “no network” issue ලොකු උදව්වක්

මචන්ලා මේක හදන්ඩ උදව්වක් ඕනි. කඩ්ඩෙන් ලිවුවට මොකුත් හිතන්ඩ එපා

BUMP එකක් හරි දාමු PLS

................................................

I bought my phone from a friend and I am the second user. It was rooted and was in modified status (when i checked About->device->status) but working fine and had zero issues. So yesterday i wanted to install a new ROM to get android 4.3 as what i had was android 4.1.2.

I installed this Omega Rom after downloading from omegadroid.co/download-center/ for my S3 I9300, omega version is v58 - XXUGNB6
Now everything is working fine except the calling feature, phone is fast as well but when i try to make a call it says not registered on network.

Which was working Fine before, similarly to another S3 I9300 of a friend the same ROM is installed and it works fine without any problem at all. Even calling is working fine.

The error message is "Not Registered on Network"
What can i do to recover my phone? Can i unroot it ? if so please appreciate any help on how to do it. What could be the issue here if anyone have a idea.

UPDATE
I have found now that IMEI (under the battery) no of the device does not match with the IMEI i get when typing *#06#


The IMEI i get when dial *#06# = 004999010640000 / 01
The IMEI under the battery = 355994/05/8434**/* (* represents rest of the IMEI numbers)

I flashed using ODIN again the ROM at samsung-updates.com/details/24621/Galaxy_S_3_International/GT-I9300/SKZ/I9300XXUGNA8.html which i said to be stock ROM. but its Not the original ROM which was in the mobile before, please find the below screenshot.

Ref: http://forum.xda-developers.com/gal...-s3-installed-omega-rom-t2861637#post55122602
 
  • Like
Reactions: ltty head

appmonkeydev

Member
Aug 29, 2014
14
1
0
3tAZ9D.png



icyi1m.png


INTzmI.png


R8UCUU.png


R2sJvA.png
 

appmonkeydev

Member
Aug 29, 2014
14
1
0
@ThimalM™ පොඩ්ඩක් explain කරොත් මේක කොහොමධ at least call කරන තත්වෙකට ගේන්ඩ ? or any SHOPS in SL that will know how to fix this and how much will it cost?

please appreciate the advice bro's.

kela wela thiyenna

:(
 

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    @ThimalM™ පොඩ්ඩක් explain කරොත් මේක කොහොමධ at least call කරන තත්වෙකට ගේන්ඩ ? or any SHOPS in SL that will know how to fix this and how much will it cost?

    please appreciate the advice bro's.

    kela wela thiyenna

    :(

    EFS partiton eke thami ube imei no eke save wela thiyenne, modem eke thami network info thiyenne. samahara custom rom flash karaddi oya deka damage wenawa. e nisa ona dekata kalin owa backup karanna one. Mama dunna link eke oka fix karana hati athi. Thawa google karapan. Modem eka normal odin walin flash karann thiyenne. Oka hadana shops gana nam mama danne naha
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    uba clockwork mode walin backup kale nadda rom eka gahanna kalin? math baluwa mage s3 ekata rom ekakwath steady na ban nighties thiyenne.godak ewala can bugs thiyenne.imei eka wena wela thiyenne anika okata board ekak thiyala ekai.ekanam maha loku awulak na.
     

    zaymhd

    Junior member
  • May 15, 2011
    504
    18
    18
    Mawa.
    Seems like EFS partition error as said before by other ek member. OR Baseband error. Ekiyanne machan network ekata basebands thiyanawa. With some rom eka compatible with some they are not ekai. Poddak xdaforum wala daapan. EKE ape lankawe weddoth innawa.. :D
     

    appmonkeydev

    Member
    Aug 29, 2014
    14
    1
    0
    Seems like EFS partition error as said before by other ek member. OR Baseband error. Ekiyanne machan network ekata basebands thiyanawa. With some rom eka compatible with some they are not ekai. Poddak xdaforum wala daapan. EKE ape lankawe weddoth innawa.. :D

    Damma machan, thama wade hariyata set wune naha.. monhari ideas thiyanawanam, please add them here. tnx
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Methana Mehema prashnayak wenna puluwan imei zero wenawanam network weda ne IMEI Recover karanna Ehema unoth... Netham lesima Wede Stock rom eka flash karana eka....
    Baseband Flash kare weradi ekak wennath puluwan baseband weradi nam network issue thamai issellama enne godak welawata.... Stock rom eka flash karana eka thamai den karanna thiyena hodama wede....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    SANJEE said:
    මචං මේකයි සිද්ධිය....... රචනාවක් වග උනාට ගණන් ගන්නෙපා....... ;)

    මම එකෙක්ගෙන් S3 එකක් ගත්තා ගිය ඔක්තෝම්බර් වල....... ගත්තු දවසේ ඉඳන්ම වගේ අප්ඩේට්ස් ඇවිත්ද කියලා නිතරම ෆෝන් එකෙන් චෙක් කරලා බලනවා........ ඒත් නෑ..... :dull::dull:සැරයක් අප්ඩේට්ස් කියලා 25MB-50MB වගේ ෆයිල්ස් වගයක් ඩවුන්ලෝඩ් වෙලා අර android රෙපෙයාර් කෙරෙන ස්ක්‍රීන් එකක් එන්නේ...... එකත් ඇවිත් එකත් කම්ප්ලිට් වෙලා ඔන් උනා....... ඒත් ආයේ ඔන් උනාම එරර් මැසේජ් එකක් ආවා අප්ඩේට් නොට් සක්සස් කියලා........ ආයේ දවසක ආයෙත් ඔහොම උනා....... ඔය අතරේ මම kies වලිනුත් චෙක් කරන්න ෆෝන් එක කනෙක්ට් කලත් මෙහෙම එනවා......

    1_zpsf4d92f31.jpg


    ඉතිං මම කරපු වැඩේ මේ ලින්ක් එකේ විදියට Kies Firmware Upgrade and Initialization කරා..... http://www.bubblews.com/news/1979504-restore-any-bricked-samsung-device-easy ඊට කලින් මගේ ෆෝන් එකේ PDA,CSC,MODEM විස්තර තිබුනේ මෙන්න මෙහෙම..... මේ විස්තර වල හැටියට ෆෝන් එකේ කන්ට්‍රි එක පෙන්වන්නේ ඉරාන් කියලා.....

    PDA - I9300XXEMA2
    CSC - I9300OJVEMA1
    MODEM - I9300XXELLA

    ඔය Firmware Upgrade and Initialization කරද්දී අහන S/N number එකට මම ෆෝන් එකේ තිබුන S/N number එක දුන්නා..... දීලා ඒ කියපු පිළිවෙලට Firmware Upgrade and Initialization කරා..... අවුලක් නැතුව බබා වගේ අප්ග්‍රේඩ් වුනා.... අෆ්ෆටසිරි ඊට පස්සේ තමා හොඳම කේස් එක....... කරලා ඉවර වුනාම මෙන්න සිම් එක ගන්නේ නෑ කියහන්කෝ....... :dull::dull::dull: කෝල්ස් & sms කිසි දෙයක් බෑ....... not registered in network කියලා එනවා...... :growl::growl::growl:

    ඊට පස්සේ ෆෝන් එකේ PDA,CSC,MODEM විස්තර තිබුනේ මෙන්න මෙහෙම..... මේ විස්තර වල හැටියට ෆෝන් එකේ කන්ට්‍රි එක පෙන්වන්නේ ෆ්‍රාන්ස් කියලා..... :eek: එක හරි වෙන්න පුළුවන් මොකද ෆෝන් බොක්ස් එකේ එහෙම තියෙන්නේ ෆ්‍රෙන්ච් වලින්...... :yes:

    PDA - I9300XXUGMK6
    CSC - I9300OXXGML1
    MODEM - I9300XXUGMK6

    ඕකෙන් පස්සේ ඊටපස්සේ ගොඩ වෙදකම් කරන්න ගිහිලා imei නම්බර් එකයි බේස්බෑන්ඩ් විස්තරයි ඔක්කොමත් ගහලා ගියා..... :dull::dull: පස්සේ මගේ යාලුවෙක්ට කියලා යාන්තම් 4.1.1 වලට ෆෝන් එක ගොඩ දාගත්තා......

    ඉතිං හදාගත්තාට පස්සේ අපි අර sammobile එකේ තියෙන 4.3 අප්ඩේට් එක http://www.sammobile.com/2013/12/13...y-s-iii-gt-i9300-and-galaxy-note-ii-gt-n7100/ දැම්මා....... 4.3 අප්ඩේට් එක එලටම වැඩ ඔක්කොම ගින්දර වගේ...... ඒත් කරුමේ අර පරණ ප්‍රශ්නේ ආයෙමත් ආවා........ සිම් එක ගන්නේ නෑ....... කෝල්ස් & sms කිසි දෙයක් බෑ....... not registered in network කියලා එනවා...... මොනා කරන්නද පස්සේ ආයෙමත් මේ අවුල් වලට කලින් තිබුන 4.1.2 එක දාගත්තා වෙන එකෙක්ට 1500 ක් පුදලා...... :(

    ඔන්න ඕකයි මට වෙච්චි සිද්ධිය..... තාමත් දුවන්නේ 4.1.2 වර්ෂන් එක....... හැමදාම වගේ චෙක් කරනවා 4.3 එක ඇවිත් ද කියලා...... ඒත් නෑ......