කවුරුත් දන්න සැම්සුන් සමාගම ලගදී නිකුත් කල නවතම ගැලැක්සි ස්මාර්ට්ෆෝනය තමයි මෙය.. මෙහි තිබෙන විශේෂත්ව ගැන බලමු අපි..
…
…
Smart Stay
මෙය ඔබ දුරකතනය දෙස බලා ඉන්න තාක් කල් තිරය වඩා දීප්තිමත්ව තිබෙන අතර ඔබ ඉවත බැලූ කල්හි ක්‍රමයෙන් දීප්තිය අඩු වී තිරය නිවී යනු ඇත.
…It waits till you’re asleep: so long as you look
at the phone, it maintains a bright display.
Direct call
ඔබ ඔබගේ යහලුවෙකු සමග මැසේජ හුවමාරුවේ සිටිනා වෙලාවකදී ඔබට ඔහුට හෝ ඇයට දුරකතන ඇමතුමක් ගැනීමට කැමති නම් ඔබ කල යුත්තේ දුරකථනය ඔබගේ කණ ලගට කිරීම පමනයි. ස්වයංක්‍රීයව දුරකථනය විසින් එම පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාගනු ඇති.
It knows when you want to talk: if you’re messaging
and want to call instead, simply lift your phone to your ear
and it will dial your friend automatically.
Smart Alert
ඔබ දුරකථනය අසලින් බැහැරව ගිය කල්හි හෝ ඔබ යම් වැඩක නිරතවී සිටින්නේ නම් missed calls හෝ messages ඔබ දුරකථනයට පැමින තිබේ නම් දුරකථනය ස්වයංක්‍රීයව නිතර vibrate වීම මගින් ඒ පිලිබඳව ඔබව දැනුවත් කරණු ඇති.
It knows when you’ve been away from your phone - vibrating
nudge lets you know missed calls or messages.
S Voice
එය ඔබගේ විධාන වලට පිලිතුරු ලබාදෙනු ඇති. එයට ඔබව නින්දෙන් ඇහැරවිය යුතු වෙලාව, දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීම හෝ චායාරූපයක් ගැනීම යනාදී දේ කල හැකියි.
It responds to your words: you can tell it to
wake up, answer, even take a photo.
…
…S Beam
එය ඔබගේ හදවතේ ඇති දේ බෙදාගනු ඇති. Samsung GALAXY S III දුරකථන දෙකක් එක ලග එක (පසුපසට පසුපස.) තබා පිංතූර, සින්දු, වීඩියෝ සහ අනෙකුත් දෑ හුවමාරු කරගත හැක.
It shares what’s in your heart: place two
Samsung GALAXY S III's back-to-back and you can
transfer pictures, music, videos, and more.
…මෙයට අමතරව තව විශේශාංග රැසකින් මෙය සමන්විත වේ..