Samsung Galaxy S4 අප්‍රේල්_මාසයේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Samsung Galaxy S4 අප්‍රේල්_මාසයේ

    පසුගිය සති කිහිපය තුල විවිධකාරි කටකතා අසන්නට ලැබුණේ Samsung Galaxy S IV සම්බන්ධවයි. Samsung Galaxy S IV හි අඩංගු වන විශේෂාංග , එහි මිල පිලිබඳ කට කතා දසත පැතිරුණේ විදුලි වේගයෙන්. සියලුම කතා කතා පසකට විසිකරමින් අද දින Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම smartphone සමාජිකයා ලොවට හදුන්වා දෙනු ලබුවා. මෙය ඔබ වෙත පැමිණෙන්නේ 4.99-inch Full HD Super AMOLED screen,441ppi display screen එකක් සමඟයි. තවදුරටත් 2GB ප්‍රමාණයේ RAM එකක් , 16/32/64GB of storage එකක් , infrared gesture, උෂ්ණත්වය (temperature) , ආර්ද්‍රතාවය (humidity) වෙන් වෙන්ව හදුනාගත හැකි සංවේදක ඇතුළුව සංවේදක (sensor) 8 ක් මෙහි අන්තර්ගත වෙනවා. මෙහි බැටරිය 2,600 mAh වන අතර Galaxy S4 අතට පත් වෙන්නේ TouchWiz updates සහ improvements ද සමඟයි.



    samsung-galaxy-s4-official.jpg


    එහි බර ග්‍රෑම් 130 පමණක් වන අතර මෙය සෑම සංඛ්‍යාතයකම LTE networks පහසුව වගේම LTE roaming පහසුවද ඔබ වෙත ලබා දී තිබෙනවා. මෙයට Dual Camera record එකක්ද ඇතුලත් වනවා සේම ඔබට මෙම Camera දෙකම එක වර භාවිතා කිරීමේ හැකියාවද ලැබෙනවා. මෙලෙස නවතම විශේෂාංග සමඟ ඔබ වෙත හඳුන්වා දුන් Samsung Galaxy S IV අප්‍රේල් මාසය අවසාන වීමට පෙර ලොව පුරා රටවල් 55ක 327 ක් වන mobile operators වෙත නිකුත් කිරීමට නියමිතයි.


    galaxy-s4-tech-specs.jpg




    Code:
    trickslanka