Samsung galaxy s4(veatnam)

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    Samsung galaxy s4(veatnam) machanla mama me 4n eka ganna kiyala baluwe.gana Brandnew 12000k wage wenne.pahala link wala wikunanna dala tiyenne.danna aya kiyanawada meka aulak nadda.fon eka hodaida kiyala.nodana aran aparade hinda oyalagen ahauwe salli aparadene.danna aya help ekak denna puluwanna.loku udauwak machanla..

    https://ikman.lk/en/samsung-galaxy-s4-vietnam-korean-for-sale-colombo-58

    https://ikman.lk/en/samsung-galaxy-s4-original-vietnam-for-sale-colombo-308

    https://ikman.lk/en/samsung-galaxy-s4-korean-for-sale-colombo-1731
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකකට යනවා ඇත්තෙ Genuine S4 එකක් ගන්න 60000 වගේ වියදම් කරන්න බැරි නිසා වෙන්න ඇතිනෙ.
    ඔය අඩුවට තියන ඒවා චීනෙ ගහන අනුකරණ ෆෝන්. සිංහලෙන් කිවුවොත් Replicas :rofl:

    ඕවගෙ ඔය කියන specialisations නෑ.
    කොටින්ම ඔය ඇඩ් වල දාන දේවල් වත් නෑ.
    ෆෝන් එකත් ෆේක් ඒ වගේම ඕවගෙ ඉන්ස්ටෝල් කරලා එනවා හොර Antutu Benchmark වගේ apps. ඒවගෙන් දෙන විස්තරත් ෆේක්.

    12000ට ඉතිං ඕකක් තමා ගන්න වෙන්නෙ. ඔරිජිනල් එකක් 60000+ වෙනවා :)
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    පැටියා;16615339 said:

    Thanx bro.
    Fack unata cam eka 5mp wath nathuwa atida machan original eke 13mp ne..ethakota gps tiyanwa kiyanawane mewa.eye sencer air cencer wada kiyala kiyanawane
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Thanx bro.
    Fack unata cam eka 5mp wath nathuwa atida machan original eke 13mp ne..ethakota gps tiyanwa kiyanawane mewa.eye sencer air cencer wada kiyala kiyanawane

    චයිනීස් ෆෝන් කිවුවහම ඉතිං කැම් ලොවෙත් චොරනෙ බං.
    Eye Air Sensors වලින් වැඩක් තියනවද බං? :lol:
    GPS නම් ඉතිං සාමාන්‍ය දෙයක්නෙ.

    චයිනීස් කියලා හැම එකම අහක දාන්නත් බෑ.

    මේක බලපං.

    චයිනීස් කිවුවට සුපිරි. කැම් එකත් සුපිරි ලු. NFC පවා තියනවා.

    ඔය වගේ ගහපු රෙප්ලිකා නම් ඔය තියෙන්නෙ ඔය ගානට ලාබයි ඉතිං.
     
    Feb 28, 2010
    1,145
    26
    0
    අහ් බං ඔය ගානට ගන්න පුලුවන් ඕව විතරයි යාලුවෝ ගොඩක් ගාව තියෙනවා බං උන් ඕව පෙන්නලා කියන්නේ 45,50යි කියලා හොයන්න බෑ ඔරිජිනල් ද?? ෆේක් ද කියලා කැම් එක මචං සාමන්‍යෙන් හොදයි 3mp විතර තමා අඩුම එන්නෙ display නම් සුපිරි anycall වගේ බොක නෑ ගන්න කොට multi tasking, sensor games, real storage, internet speed, wifi, bluetooth, gsp(net off karala blpn) ඒවා මේවා හොදට බලලා ගනින් සමහර ඒවා තියෙනවා 4G signal පෙන්නන headset එහෙමත් ගහලා sound quality බලපං screen size 4.8" එක නම් ගන්න එපා ඕවා බිම වැටුනොත් සොරි තමා උඹ ගත්තොත් අරගෙන උඹේ අදහස් දාපං මේකෙම තව එකෙක්ට බලා ගන්න
     
    ok thanx machan..(net off karala blpn) kiuwe mokakda?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    machan Oya China Jarawa ganna Epa...nikan hithanna 60000+ Wena phone ekaka Thiyena ewa , 12000ta 15000ta ganna puluwan nam , mehe Samsung Ajent Lankawe Buss Allala dai ne....Mokada hama kenama E phone ekata yana nisa....

    Issara mage yaluwo Nokia N95 wage phone apu kale , Chinees eka 6000ta wage gaththa......aththatama Unta E dawas wala Original ekak ganna salli thibbe nathi nsa...Melo wadak na , anthimata masa 2k wath pawichchi kale na , kaduna..hadannath ba.....

    oyage athe Thiyenne 12000i nam , oya ona tharam Sony phone thiyenawa warrenty ekkama wikunanna....ehema ekak balala ganna...ewa 5Mp kiwwoth eka aniva thiyenawane.......Nikan salli nasthi karaganna epa Eka eka katha ahala....
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    oya jarava ganna epa ban salli madi nam salli ekathu karala original ekama ganna baala badu ganne nathuva mokada ova kadunama repair karanna wath baraganne naha
     
    thanx machan..