Samsung Galaxy S8

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Note 7 loss nisa next year Q1 eka wenakam hitiyoth samsung mobile devision ekata godak amaru wenawalu. eka nisa ikmanatama S8 eka release karanawalu.
bezel less, chin less phone ekak release karanawa kiyalath rumors thoyanawa.

Last edited:

60KG

Banned
Sep 23, 2016
164
22
0
🅷🅴🅰V🅴🅽
ha ha pura kiyala S7 gaththa kukulonta nam tikak ridei :cool:;)

S7 ගන්න පුළුවන් එකාට S8 ගේමක් නෙමෙයි බන්. ගොඩක් ඔය සතේ සතේ එකතු කරල පෝන් ගන්න එවුන් කොහොමත් S7 ගන්නෙ නෑ බන් මිඩ් රේන්ජ් තමයි
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
S7 ගන්න පුළුවන් එකාට S8 ගේමක් නෙමෙයි බන්. ගොඩක් ඔය සතේ සතේ එකතු කරල පෝන් ගන්න එවුන් කොහොමත් S7 ගන්නෙ නෑ බන් මිඩ් රේන්ජ් තමයි

mehemai ban. mase padiyata wada karana ekekta over 1lak salary hambunath masa 7n 8n flagship ekak ayemath gannawa kiyana eka tikak concern karanna wena deyak. ehema gannawa nam ithin u salli save karanne nathi ekek wenna ona. mama kiwe onna ohoma ewun gana. mokada math ehema kukulek .
hithpan mama dan s7 ekak aran thawa 4/5 months walin s8 awoth ridenawa ne ban ;)
 
66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    mehemai ban. mase padiyata wada karana ekekta over 1lak salary hambunath masa 7n 8n flagship ekak ayemath gannawa kiyana eka tikak concern karanna wena deyak. ehema gannawa nam ithin u salli save karanne nathi ekek wenna ona. mama kiwe onna ohoma ewun gana. mokada math ehema kukulek .
    hithpan mama dan s7 ekak aran thawa 4/5 months walin s8 awoth ridenawa ne ban ;)

    ඒ මොකෝ බන් රිදෙන්නේ. උබ ෆොන් එකක් පාවිච්චි කරන්නේ අනික් එවුන්ට පේන්නද නැත්නම් ෆොන් එකේ ස්පෙක්ස් නිසාද. :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඒ මොකෝ බන් රිදෙන්නේ. උබ ෆොන් එකක් පාවිච්චි කරන්නේ අනික් එවුන්ට පේන්නද නැත්නම් ෆොන් එකේ ස්පෙක්ස් නිසාද. :P

    anith ayata penna nam ithin apple gannawa ne :cool: