පැය 2ක Gaming වලින් පසුව Battery Percentages
Samsung Galaxy S8+ 66%
Apple iPhone X 64%
Samsung Galaxy Note 8 63%
Apple iPhone 8+ 52%
Source - Tech Trinkets



piksu kora.

4000mAh බැටරියක් තිබිලත් බහින බැහිල්ල බලපන්කො.මතකද ඕක එලියට දාපු දවසේ දාපු ලොරි ටෝක්ස්..කට විතරයි ඕකුන්ගේ.

Huawei Mate 10 නම් ගූ ගොඩක්.4000mAh බැටරියක් තිබිලත් බහින බැහිල්ල බලපන්කො.මතකද ඕක එලියට දාපු දවසේ දාපු ලොරි ටෝක්ස්..කට විතරයි ඕකුන්ගේ.
![]()
cheena patas ne.kalayak Leica camera unge phone wala thiyenawa kiyala marenna haduwa.hora camera test ekak karala kicha una eka parak.
ඕවා කැලේ යකෝ..මේක බලපන්.කොහොමද LG..
Patta ban V30 eka nm sirawatama

මම එකක් order කරා බන්.මේ මාසේ 17 හම්බවෙන්නේ.ඉවසිල්ලක් නැහැ බන් අතට ගන්නකන්..![]()

අනිවා දාපන් Photos ටිකක් V30 එකෙන් Capture කරපු.. UI එකේත් Screenshots ටිකක් දාපන් මචන්... අඩෝ ... සිරාවටමද ?අනිවා දාපන් Photos ටිකක් V30 එකෙන් Capture කරපු.. UI එකේත් Screenshots ටිකක් දාපන් මචන්...

ඕවා කැලේ යකෝ..මේක බලපන්.කොහොමද LG..


patta ban maath ganna inne ekak.
Huawei Mate 10 නම් ගූ ගොඩක්.4000mAh බැටරියක් තිබිලත් බහින බැහිල්ල බලපන්කො.මතකද ඕක එලියට දාපු දවසේ දාපු ලොරි ටෝක්ස්..කට විතරයි ඕකුන්ගේ.
![]()
Mokenda order kare?
