Samsung Galaxy SII I777 Urgent Sale...

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    Samsung Galaxy SII I777 excellent condition, all accessories with box.
    Urgent Sale...;) Rs.27000/-
    2cmlnog.jpg

    29coohy.jpg
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විස්සකට කරමු බන් ,:P ඔකෙයි එනිකොල් එකෙයි (සොෆ්ට් අප්ඩේට් කරපු)කිසිම වෙනසක් නැහැ, ආයේ ෆොනේ එකේ ජාතකේ වැඩක් නැහැ , ඕන වැඩේ වෙනවනම් ඒ විදියටම අපේ රටේ අමනයන්ගේ ගොන්පාර්ට් , වාහනනම් ටෝයෝටාමයි , කොම්පිටුටර් නම් ඉන්ටෙල්මයි ඒ වගේ තමා:rofl:
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    විස්සකට කරමු බන් ,:P ඔකෙයි එනිකොල් එකෙයි (සොෆ්ට් අප්ඩේට් කරපු)කිසිම වෙනසක් නැහැ, ආයේ ෆොනේ එකේ ජාතකේ වැඩක් නැහැ , ඕන වැඩේ වෙනවනම් ඒ විදියටම අපේ රටේ අමනයන්ගේ ගොන්පාර්ට් , වාහනනම් ටෝයෝටාමයි , කොම්පිටුටර් නම් ඉන්ටෙල්මයි ඒ වගේ තමා:rofl:
    25 walata denawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඔය ගාන වැඩි බං ඕකක් 20 වගේ යන්නේ
    එනිකොල් කියන්නෙත් උබේ ඔය US එක (AT&T) වගේම කොරියන් එක. කොපි නෙවි බං දන්නා මගුලක් කතාකරපන් එනිකොල් කොපි නම් උබේ එකත් කොපියක්.
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ඔය ගාන වැඩි බං ඕකක් 20 වගේ යන්නේ
    එනිකොල් කියන්නෙත් උබේ ඔය US එක (AT&T) වගේම කොරියන් එක. කොපි නෙවි බං දන්නා මගුලක් කතාකරපන් එනිකොල් කොපි නම් උබේ එකත් කොපියක්.
    hmm yes Korea phone ekak any call. aulak na use karapu aya kiuwe echchara honda na kiyala.
    s4 eketh copy thiyena kale any call copy phone market eke nathnam pudumai...