Samsung Galaxy SII

damithcpu

Member
Feb 11, 2013
408
22
0

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,725
    113
    -In Darkness-
    http://ikman.lk/en/samsung-galaxy-sii-for-sale-kalutara-6

    machan eka boruwak mma call ekak dunna u mata kunuharapen banagena banagena giya :(

    sahena balaporotthu thiyagena phone ekak ganna baluwe dan ekath epa una

    මචං S2 කියන්නේ තාමත් හොඳ මාකට් එකක් තියෙන ෆෝන් එකක්. 22ක් වගේ කියනවා නම් International එකක්, එක්කෝ ඒක බොරුවක් නැත්තම් මොකක් හරි අවුලක් තියෙන එකක්. මනී අර්ජන්ට් වුනත් ඕක කිසි අවුලක් නැතුව 30කට වුනත් දෙන්න පුලුවන් ඒ නිසා 22ක් කියද්දි ඕක ශුවර් මොකක් හරි මගඩියක් :)
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    මචං S2 කියන්නේ තාමත් හොඳ මාකට් එකක් තියෙන ෆෝන් එකක්. 22ක් වගේ කියනවා නම් International එකක්, එක්කෝ ඒක බොරුවක් නැත්තම් මොකක් හරි අවුලක් තියෙන එකක්. මනී අර්ජන්ට් වුනත් ඕක කිසි අවුලක් නැතුව 30කට වුනත් දෙන්න පුලුවන් ඒ නිසා 22ක් කියද්දි ඕක ශුවර් මොකක් හරි මගඩියක් :)

    kawruhari joke ekata dapu ekakda koheda call kalama u mata kunuharapen banna :(
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    S2 second hand ekak occhara adu ganakata ganna be S2 second hand ekakma 35-40k athara wenawa!!! oka fake ekak wenna athi!! :)
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    http://ikman.lk/en/samsung-galaxy-sii-for-sale-kalutara-6

    machan eka boruwak mma call ekak dunna u mata kunuharapen banagena banagena giya :(

    sahena balaporotthu thiyagena phone ekak ganna baluwe dan ekath epa una

    ewasanna saho ewasanna. thawa adu wenna puluwan. okak thamay math ganna hithana inne. okata wada sII + eka hodai. thawa money ekathu kara ganna. eka nolabune ube luck ekata wenna kiyala hithapan. mn kiyanna sure me ekak set wunot misak brand new ganna balanna with warranty. echcharai mn kiyanna
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මචං S2 කියන්නේ තාමත් හොඳ මාකට් එකක් තියෙන ෆෝන් එකක්. 22ක් වගේ කියනවා නම් International එකක්, එක්කෝ ඒක බොරුවක් නැත්තම් මොකක් හරි අවුලක් තියෙන එකක්. මනී අර්ජන්ට් වුනත් ඕක කිසි අවුලක් නැතුව 30කට වුනත් දෙන්න පුලුවන් ඒ නිසා 22ක් කියද්දි ඕක ශුවර් මොකක් හරි මගඩියක් :)

    aniwa mchn 100% agree with ur idea
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ganan ganna epa bn, scurvy wage manasika ledak tiyena ponZ kenek wenna ati oya ad eka dala tiyenne. call dena unta banala low grade mental requirement ekak fulfill karaganna
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    ganan ganna epa bn, scurvy wage manasika ledak tiyena ponZ kenek wenna ati oya ad eka dala tiyenne. call dena unta banala low grade mental requirement ekak fulfill karaganna

    mara dial ne, monawada itin eken unta labenne.. mata sirawata epa una ban :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    http://ikman.lk/en/samsung-galaxy-sii-for-sale-kalutara-6

    machan eka boruwak mma call ekak dunna u mata kunuharapen banagena banagena giya :(

    sahena balaporotthu thiyagena phone ekak ganna baluwe dan ekath epa una

    ට්‍රෙන්ඩ් එක samsung කියල ගොනා වගේ අනිත් උන් කරන කරන එක කරන්න එපා බං smartphone එකක් ඕනනං ඔය samsung ජරාවට වැඩිය හොඳ ෆෝන් ඕන තරං තියනව :yes: