Samsung Galaxy SII

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,055
    4,764
    113
    -In Darkness-
    ඉතින් apple phones වලට වඩා samsung phones තියනවනේ :rolleyes:

    ලොල්. ඇපල් එකෙනුත් 20කට වෆේ ෆෝන් ගැහුවෝත් ඒවාත් වැහි වහියි, සැම්සුන්ග් අය S2,S3,S4 විතරක් ගැහුවා නම් ඔන්න ඇපල් ඇන්ඩ් සම්සුන් අමවුන්ට් එක සමාන වෙනවා. සැම්සුන් වැඩි උන් බජට් ප්‍රයිස් එකටත් ෆෝන් ගහන නිසා :)


    true story :lol::lol::lol:

    apple wala ati prestige ekak na bn. samahara ponZ la hitanne samsung and apple atara toyota and bmw wage loku prestige ekak tiyenawa kiyala. labba tamai :lol:

    iphone eke ati prestige ekak na. samsung ekak ganna one ekekta iphone ekak ganna puluwan. same price.

    ඇත්ත කතාව :)

    Galaxy S2 Price = iPhone 4 price
    Galaxy S3 price = iPhone 4S price
    Galaxy S4 price =iphone 5 price

    සෝ කැමති නම් ඇපල් නැත්තම් සැම්සුන් එකකට යන්න පුළුවන්.

    ai yako oya ad eke thiyenne "orange" version kiyala
    orange kiyanne UK/EU carrier ekak , ekata dena phones.waradak naha ewai
    :D

    හරි බං. ඒත් ඔය ප්‍රයිස් එකට මෙහෙ නම් ඕක ගන්න බෑ :no::no: