Samsung Mobiles වල අලුත්ම සාමාජිකයා ගැන කට්ටිය දන්නවා ඇතිනේ
.............
......
..
.
SAMSUNG GALAXY SIII
ඒක ඊයේ අයර්ලන්තේ ඩයල් 1ක් අතේ තියෙන කොටම ෆෝන් 1 ගිනි අරන් පොඩ්ඩක් බලහල්ලකෝ වැඩේ කියලා
Quad Core උනාට SAMSUNG Fail වගේ
මේක හින්දම සැම්සුන් ඉංජිනේරුවෝ ප්‍රකාශයකුත් පත කරලා තියෙනවා
මොකද හිතන්නේ කට්ටිය මේ ගැන
Video 1ත් බලපල්ලකො

"There have been recent online posts displaying pictures of a Samsung GALAXY SIII that appears to have heat-related damage at the bottom of the device. Samsung is aware of this issue and will begin investigating as soon as we receive the specific product in question.
Once the investigation is complete, we will be able to provide further details on the situation. We are committed to providing our customers with the safest products possible and are looking at this seriously."
මේක පාවිච්චි කරපු ඩයල් එකනම් අලුතින් Samsung Companyන්ම ෆෝන් 1 ක් අරන්
මිනිහට කිසි අවුලක් නෑලු