Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung galazy S7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මෙච්චර කලකට ආපු පට්ටම ෆෝන් දෙකක් තමයි Gs7/Gs7 edge කියන්නේ,....

වෝටර් ප්රුෆ් ,..

බටරියත් පට්ට ,,,

ඩිස්ප්ලේ එක ජාති..... ආයි කිසිම ෆෝන් එකකට බෑ මේකේ ඩිස්ප්ලේ එක එක්ක තරග කරන්න නොට් 4 එක ඇර

කැම් එක.මෙච්චර කලකට ආපු සූපිරිම කම් එක ෆෝන් එකක.සමහර පොයින්ට් ඇන්ඩ් ශුට් එවටවත් මේක එක්ක හැරෙන්න බෑ... canon dslr වල තියෙන ඩුවෙල් පික්සල් ෆෝකසින් තාක්ශනේ මේකේ තියෙන්නේ... එක තමයි අලුත් ම ටෙක් නොලොජි එක.... මේකේ s6 එකට වඩා කැම් එක මෙගා පික්සල් ගාන අඩු උනාට ෆොටෝ ගොඩාක් කොලිටි ,අපෙචර් එක 1.7 නිසා කරුවලේ මෙව්වා කරන්න මරුම බාන්ඩේ ...ඇපල් එකේ වගේම ස්ලෝ මෝෂන් තියෙනවා.එච්චරම ෆ්‍රේම් රේට් නම් නෑ.ඒ කියන්නේ ඇපල් එකේ වගේ ගොඩාක් ම ස්ලෝ නෑ. ඒත් අපිට ඒ ස්ලෝ එක වැඩිත් එක්ක...

මේකේ ෆෝකසින් එක ඩුවෙල් පික්සල් නිසා ඇසිපිය ගහන සැනෙන් ෆෝකස් වෙනවා.. එහා මෙහා යන දෙයක් හොදට ෆෝකස් වෙනව . ෆොටෝ ගහන උන් තමා දන්නේ ෆෝකස් කරන්න විදින දුකයි,කරුවලේ ෆොටෝ ගැහුවම ලැබෙන කොලිටියයි...මේකේ ෆොටෝ ඩි එස් එල් ආර් එකක් තරම් නැති උනාට ඒ ලගින් යනව.බය නැතුව ට්‍රිප් එකක් යතහැකි කැමරාව ගෙදර තියල..

ඒ වගේම චිප් එකක් ගහල මෙමරිය 200ජිබි වෙනකන් වැඩි කරන්න පුළුවන්. මට මේකේ තියෙන එකම අවුල තමයි පිටු පස විදුරු වීම.... වැට්ටට නම් බයක් නෑ... ඒත් ඇගිලි පාරවල් හිටිනවා.ඒත් මේකේ පිටි පස්සට අලවන්න ලස්සන ලස්සන ස්කින් එනවා ,.ඒවා ඇලෙව්වම ලිස්සනේ නෑ.ඇගිලි පාරවල් නෑ. මේක වෝටර් ප්රුෆ් නිසා ස්පිකර් නම් වැඩිය සද්දේ නෑ... මේකේ වැඩ කෑලි ගොඩක් තියෙනවා,, කට්ටිය කැමති නම් සිංහල රිවිව් එකක් දාන්නම් හෙට .අද ලයිට් නෑ........කරුවලේ කෙටුවේ.... ඔබේ නව දුරකථනය සුභ පැතුම්... පරිස්සමෙන් ,බිම දා ගන්න එපා.....

[QUOTE="Hacker V, post: 19862158, member: 498139"] [CENTER][SIZE="6"] අඩෝ මෙච්චර කලකට ආපු පට්ටම ෆෝන් දෙකක් තමයි Gs7/Gs7 edge කියන්නේ,.... වෝටර් ප්රුෆ් ,.. බටරියත් පට්ට ,,, ඩිස්ප්ලේ එක ජාති..... ආයි කිසිම ෆෝන් එකකට බෑ මේකේ ඩිස්ප්ලේ එක එක්ක තරග කරන්න නොට් 4 එක ඇර කැම් එක.මෙච්චර කලකට ආපු සූපිරිම කම් එක ෆෝන් එකක.සමහර පොයින්ට් ඇන්ඩ් ශුට් එවටවත් මේක එක්ක හැරෙන්න බෑ... canon dslr වල තියෙන ඩුවෙල් පික්සල් ෆෝකසින් තාක්ශනේ මේකේ තියෙන්නේ... එක තමයි අලුත් ම ටෙක් නොලොජි එක.... මේකේ s6 එකට වඩා කැම් එක මෙගා පික්සල් ගාන අඩු උනාට ෆොටෝ ගොඩාක් කොලිටි ,අපෙචර් එක 1.7 නිසා කරුවලේ මෙව්වා කරන්න මරුම බාන්ඩේ ...ඇපල් එකේ වගේම ස්ලෝ මෝෂන් තියෙනවා.එච්චරම ෆ්‍රේම් රේට් නම් නෑ.ඒ කියන්නේ ඇපල් එකේ වගේ ගොඩාක් ම ස්ලෝ නෑ. ඒත් අපිට ඒ ස්ලෝ එක වැඩිත් එක්ක... මේකේ ෆෝකසින් එක ඩුවෙල් පික්සල් නිසා ඇසිපිය ගහන සැනෙන් ෆෝකස් වෙනවා.. එහා මෙහා යන දෙයක් හොදට ෆෝකස් වෙනව . ෆොටෝ ගහන උන් තමා දන්නේ ෆෝකස් කරන්න විදින දුකයි,කරුවලේ ෆොටෝ ගැහුවම ලැබෙන කොලිටියයි...මේකේ ෆොටෝ ඩි එස් එල් ආර් එකක් තරම් නැති උනාට ඒ ලගින් යනව.බය නැතුව ට්‍රිප් එකක් යතහැකි කැමරාව ගෙදර තියල.. ඒ වගේම චිප් එකක් ගහල මෙමරිය 200ජිබි වෙනකන් වැඩි කරන්න පුළුවන්. මට මේකේ තියෙන එකම අවුල තමයි පිටු පස විදුරු වීම.... වැට්ටට නම් බයක් නෑ... ඒත් ඇගිලි පාරවල් හිටිනවා.ඒත් මේකේ පිටි පස්සට අලවන්න ලස්සන ලස්සන ස්කින් එනවා ,.ඒවා ඇලෙව්වම ලිස්සනේ නෑ.ඇගිලි පාරවල් නෑ. මේක වෝටර් ප්රුෆ් නිසා ස්පිකර් නම් වැඩිය සද්දේ නෑ... මේකේ වැඩ කෑලි ගොඩක් තියෙනවා,, කට්ටිය කැමති නම් සිංහල රිවිව් එකක් දාන්නම් හෙට .අද ලයිට් නෑ........කරුවලේ කෙටුවේ.... ඔබේ නව දුරකථනය සුභ පැතුම්... පරිස්සමෙන් ,බිම දා ගන්න එපා.....:yes::yes::yes:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom