Samsung H6400 Sony W800A/B Thailand vs Malaysian

astero

Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Samsung H6400 Sony W800A/B Thailand vs Malaysian​
    මචංලා. Model නම් පරනයි. ඒ් උනාට අතේ තියෙන ගානට TV ඒකක් ගන්න බැලුවා Samsung H6400 තමයි ප්‍රමුඛ, අවංකවම.
    දෙවනුව Sony W800B. ගැටලුව යනු Thailand සහ Malaysian වශයෙන් වර්ග දෙකක් වීමයි. හොඳ ඒක මොකක් ද ? Google කරාම සෑහීමකට පත් විය නොහැක. දන්න කෙනෙකු ගේ උපකාරය පතමි.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ඔන්න මේ ළමයටත් උදව් කරන්න කවුරු හරි..