samsung j7 ගැන මොකද කියන්නේ.....

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,169
    3,187
    113
    සිංහලේ
    As i tld gold colour eka ganiddi parissamen mchng samsung
    thawa poddak gold colour use karana ayagen ahala balanna :)
    oka aragena dan 4 months wage
    gold eka giya home key eke
    J7 eka nam danna widihata elakirima phone ekak bro :cool:

    20160408_205500.jpg

    20160408_205124.jpg

    20160408_205414.jpg
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,476
    952
    113
    30
    Colombo
    මමත් ගිය නොවැම්බර් වල ඉදන් use කරනව. අවුලක් නෑ. මන් නම් ගත්තේ black එක. ram එක 1.5GB නමුත් මට නම් කිසිම අවුලක් වෙලා නෑ. lag වෙලාම නෑ. ගේම් ගහල නෙට් ගිහින් ඔක්කොම කරල දවස් එකාමාරක් තියාගන්න පුලුවන්. ram එක මදි වගේ හිතෙනව නම් note 4 එකක් වගේ 2nd hand බලන්න.
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    නුවර නම් තියෙනවා 30යි මචන්. ඉන්ටර්නැෂනල් වර්ෂන් එකක්ම ගනින්, ඕකෙත් ෆේක් ඩුබායි වර්ෂන් කියල මගුලක් කඩවල ටියෙනවා. චයිනා කොපියක් වෙන්න ඇති. ටිකක් හොයන්න අමාරුයි. ඔර්ජිනල් එකත් එකත් එක්ක බලද්දී බරින් අඩුයි. ෆෝන් එක මම ගාව තියෙනවා. අවුලක් නම් නෑ.

    kohomada bn hoyane? international /fake?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,780
    32,795
    113
    KY
    kohomada bn hoyane? international /fake?


    හොයන්න නම් අමාරු නෑ මචන්. සැම්සුන් ලෝගෝ එක ෆෝන් එක ස්රින් එකෙයි , පිටිපස්සේ කවරෙයි ගහල තියෙන එක ටිකක් බොද වෙච්ච පෙනුමක් තියෙන්නේ. හරියට කෙලින්ම ප්‍රින්ට් කරලා එහෙමත් නෑ ඇද ගතියක් වගෙත් තිබ්බ. ගෝල්ඩ් එකේ පිටිපසේ කවරේ ගෝල්ඩ් කලර් එක ටිකක් මත ගෑවුණු පෙනුමක් තියෙන්නේ. බරින් උනත් අඩු ගතියක් තියෙන්නේ. සැම්සුන්ග් නම් සොෆ්ව්ලොජික් වොරන්ටි කාර්ඩ් එක දෙන්නත් ඕනේ. බොක්ස් එක එහෙම නම් දෙකේම ඇත්ත වගේ.
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    හොයන්න නම් අමාරු නෑ මචන්. සැම්සුන් ලෝගෝ එක ෆෝන් එක ස්රින් එකෙයි , පිටිපස්සේ කවරෙයි ගහල තියෙන එක ටිකක් බොද වෙච්ච පෙනුමක් තියෙන්නේ. හරියට කෙලින්ම ප්‍රින්ට් කරලා එහෙමත් නෑ ඇද ගතියක් වගෙත් තිබ්බ. ගෝල්ඩ් එකේ පිටිපසේ කවරේ ගෝල්ඩ් කලර් එක ටිකක් මත ගෑවුණු පෙනුමක් තියෙන්නේ. බරින් උනත් අඩු ගතියක් තියෙන්නේ. සැම්සුන්ග් නම් සොෆ්ව්ලොජික් වොරන්ටි කාර්ඩ් එක දෙන්නත් ඕනේ. බොක්ස් එක එහෙම නම් දෙකේම ඇත්ත වගේ.

    :yes::yes::yes:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,393
    3,002
    113
    ජෝන්ගෙ ගෙදර
    j5, j7 ගොඩක් හොද ෆෝන් කියල කියන්න පුළුවන්. j7 පොඩ්ඩක් ලොකු වැඩි එක තමා අවුල. J5 processor එකයි display size එකයි j7 එකට සාපේක්ෂව අඩුයි. එත් j5 එකේ battey life එක වැඩියි. මම ගත්තේ j5 එකක් . (27000):D
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    samsung j7 ගැන මොකද කියන්නේ? අව්ල් තියෙනවද ? ගම්පහ තිලකවර්ධන එකෙන් ගන්න හැදුවේ ...31800ක් වෙනවා .....

    ගන්න කොට මොනවද බලන්න ඕනේ බන් ? ගෝල්ඩ් කලර් හොදද ?

    Huawei GR5(Honor 5X) ekata kamathi nadda??? Processor power poddak aduyi. Habayi Finger print thiyenawa. DPI eka wadiyi- 402. e nisa dispaly mara quality. mama pawichchi karanawa.
     

    nimamax

    Member
    Mar 2, 2016
    41
    1
    0
    අනේ මන්ද බන් මගේ යාළුවෙක් ලගනම් තියෙනව බන් ඌ නම් කියන්නෙ අපරාදෙ ගත්තෙ කියල, එකේ සමහර සෙන්සර් එහෙමත් නැල්ලු බන් අනිත් ඒවගෙ වගේ, ඌ දැන් ඒක දීල Huawei Honor 5X ගන්න යන්නෙ බන්, උබ හොදට හොයල ගනින් බන් battery, cam නම් හොදයිලු බන්:yes::yes: