Samsung J7Pro EMI No Awlak

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    ඊයේ ගිහින් samsung J7 Pro එකක් ගත්ත රු 40,000/- කට . එවෙලේ චෙක් කරාට වරදක් අහු උනේනැ. අද නිකමට එමි අංකය චෙක් කරලා බලද්දී EMI no එකට වැටෙන්නේ samsung J7 MAX එකක් කියල.

    ගත්තේ චින්තන මොබයිල් - මහරගම ( බෝ ගහ ඉස්සරහ තියන ෂොප් එක)

    1. පෙට්ටියේ ගහල තියන එමි අංකය සහ ෆෝන් එකේ එමි අංකය නම් සමානයි.
    2. එමි අංක 2ක් තියනවා ඩුවල් සිම් නිසා. මේ දෙකටම වැටෙන්නේ මැක්ස් එකක් කියල.

    ෆෝන් එකේ ස්පීඩ් එක නම් අව්ලක් නැ නමුත් කැමරා එකේ කොලිටිය ටිකක් මදි මදි වගේ දැනෙනවා.

    මොකද කරන්නේ. යාලුවනේ උදව් කරන්න.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,712
    6,287
    113
    ගග අද්දර
    CPU-Z එක ගනින් මචන්...
    ඒකෙ online validation එකට ගිහින්, බොරු නමකුයි ඊමේල් එකයි දීල validate කරපන්.
    ඊට පස්සේ ලෝඩ් වෙන පේජ් එකේ ලින්ක් එක මෙතන දාපන් බලන්න.