Mobile Phone ගන්නේ බලාගෙනයි...

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අලුත්ම තත්වේ ප්‍රසන විසදුනා මචන්ලා හැම විස්තරයක්ම type කරගෙන යනවා. ඉක්මනට දාන්නම්.

    හප්පේ ලොකු දෙයක්.. විස්තරේ දාහං අපිටත් දැනගන්නත් එක්ක.
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    අලුත්ම තත්වේ ප්‍රසන විසදුනා මචන්ලා හැම විස්තරයක්ම type කරගෙන යනවා. ඉක්මනට දාන්නම්.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අලුත්ම තත්වේ ප්‍රසන විසදුනා මචන්ලා හැම විස්තරයක්ම type කරගෙන යනවා. ඉක්මනට දාන්නම්.
    කෝ කෝ කෝ.... ඉක්මනට ගත්ත shop එකේ නම දාමපන්

    :rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    අලුත්ම තත්වේ ප්‍රසන විසදුනා මචන්ලා හැම විස්තරයක්ම type කරගෙන යනවා. ඉක්මනට දාන්නම්.

    අපරාදෙ බන් මේකෙ එවුන් බලන් හිටියෙ ඇරෙස්ට් වෙනකන්
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    If any item relating to a case is taken as a production in court it should be produced in the court without delay.
    So, the item will be produced in court, on Monday or any other day that the Police elect to do so.
    Once it is produced an application can be made on the same day or subsequent day for the release of the item pending conclusion of the action.
    You will not be an accused so you can make an application to the court and it is left with the court either to release it to you or any other party or to keep it in court till final conclusion of the matter.
    (tip; Some courts release the item on a bond, but the item has to be brought every trial day to the court! This is very disturbing. You may need to stop all your work and take phone to court and waste your whole day for as long as there is trial.
    Sometimes the accused plead guilty. Then you cannot claim for item and it becomes a stolen good and it will be retruned to the actual owner upon proof of evidence to that effect, but you can also make a claim. This again will need money and time.
    The law relating to the productions /stolen items in Sri Lanka is very old and needs reform.
    Do not return the item to the shop as you have been informed of the crime and you are obliged to comply with Police orders.
    My advise is use your personal contacts ASP or higher up, and return the item and state that you have paid for it and had no knowledge about the alleged crime.
    Ask for temporary custody of the item, but this will only be possible by the Court.
    It is not worth to retain a lawyer for 100,000 item. Their fees for several days will mount more than this.
    You need to deal with shop to recover your money or similar phone through settlement.(it is not worth to file any action for 100,000 in Srilankan courts system not even for 500,000 as your cost for time and lawyers fees will be more and even judgment cannot be obtained for years!
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපරාදෙ බන් මේකෙ එවුන් බලන් හිටියෙ ඇරෙස්ට් වෙනකන්

    ඇරස්ට් වෙනකම් බලං හිටියේ නෑ..:yes:.ඒත් ඇරස්ට් වෙලාද කියලා බයෙන් නම් හිටියා.:sorry:.මොකද අසාධාරණකදී කෙනෙකුට කරදරයක් වෙනකං සතුටු වෙන්න බලං ඉන්න එක එළකිරි ගතියක් නෙවෙයි හන්දා :angry:
     
    • Like
    Reactions: apple.buddika

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    If any item relating to a case is taken as a production in court it should be produced in the court without delay.
    So, the item will be produced in court, on Monday or any other day that the Police elect to do so.
    Once it is produced an application can be made on the same day or subsequent day for the release of the item pending conclusion of the action.
    You will not be an accused so you can make an application to the court and it is left with the court either to release it to you or any other party or to keep it in court till final conclusion of the matter.
    (tip; Some courts release the item on a bond, but the item has to be brought every trial day to the court! This is very disturbing. You may need to stop all your work and take phone to court and waste your whole day for as long as there is trial.
    Sometimes the accused plead guilty. Then you cannot claim for item and it becomes a stolen good and it will be retruned to the actual owner upon proof of evidence to that effect, but you can also make a claim. This again will need money and time.
    The law relating to the productions /stolen items in Sri Lanka is very old and needs reform.
    Do not return the item to the shop as you have been informed of the crime and you are obliged to comply with Police orders.
    My advise is use your personal contacts ASP or higher up, and return the item and state that you have paid for it and had no knowledge about the alleged crime.
    Ask for temporary custody of the item, but this will only be possible by the Court.
    It is not worth to retain a lawyer for 100,000 item. Their fees for several days will mount more than this.
    You need to deal with shop to recover your money or similar phone through settlement.(it is not worth to file any action for 100,000 in Srilankan courts system not even for 500,000 as your cost for time and lawyers fees will be more and even judgment cannot be obtained for years!

    Are you a lawyer ? :cool:
     
    apple.buddika

    Active member
  • මම ඊයේ උදේ 7.30 වෙද්දී SCID එකට ගියා phone shop එකේ අයත් එක්ක. Chief Inspector මහත්තය මගෙන් ඇහුවේ ප්‍රශ්න 2යි.

    01. ඔය මහත්තය මොනවද කරන්නේ?

    02. කොහෙන්ද මේ phone එක ගත්තේ?

    මම පෙන්නුවා phone shop එකේ දෙන්නව. ඒගොල්ලන්ගේ වෙත ප්‍රිය මනාප සිනහවක් දාල ඔයාලට කොහෙන්ද මේක ආවේ?

    අපිට ලොකු phone දාන supplier දෙන්නෙක් ඉන්නවා සර්. අපි මේ අවුරුද්දටම මේ phone වික්කේ 2යි. එකක් දැම්මේ මෙන්න මේ supplier කියල අදාල කෙනාගේ විස්තර කිවා. එයට දාල තියෙන්නේ මෙන්න මෙය කියලා මීගමුවේ phone shop එකේ නම ගම සියල්ල විස්තර කිව. එයට දාල තියෙන්නේ campus යන කොල්ලෙක් කියල කිව. මේ ව්ස්තර ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ මට විකුනපු අයයි ඒගොල්ලන්ට බඩු දාපු එක්කෙනයි ඒකතුවෙලා. ඊට අමතරව මෙ අය මේ phone එක ගත්ත නියම මුදල ඇතුළු සියලු විස්තර කිව. ඒ අයට phone එක අවිල්ල තියෙන්නේ සාමාන්යේ මිලටමයි. මේ කියපු සියලු විස්තර 100%ක් ඇත්ත බව කියද්දීම දැනගත්ත. මොකද මේ කියපු සියලු විස්තර මේ වෙද්දීත් පොලිසියෙන් හොයාගෙන තිබ්බේ.

    මේ crime එකේ මුල් පුරුක් 1-2 විතරයි මේ පිලිබදව දැනුවත් වෙලා මේක කරලා තියෙන්නේ අනිත් අයට බඩු ඇවිල්ල තියෙන්නේ සාමාන්‍ය විදියට. ඒ අය මේක ගැන දැනුවත් නැ කිව. මොකද මුල් පුරුක් වලට මේ බඩු ඇවිල්ල තියෙන්නේ එකට එකක් අඩුවෙන්. අනික සාමාන්යෙන් බඩු ලැබෙන supplier හරහා නෙවෙයි. මේ campus කොල්ලගේ තාත්ත මේ මුදල් අදාල පාර්ශව වෙත ගෙවල තියනවා පුතා කරපු වීර කම ගැන දැනගත්තට පස්සේ ලජ්ජාවට. එක කීවෙත් පොලිසින්මයි.

    දැන් මේ phone එක ඔය දෙගොල්ලන්ගෙන් කවුද බාර දෙන්නේ. මේ නඩුවේ වරද කාරයෝ වරද පිළිගත්තොත් ගැටළුවක් නැහැ. එහෙම පිළිගත්තේ නැත්තන් මේ නඩුව යන වාර වලට සාක්කි දෙන්න ඒ පාර්ශවයට ඇවිත් යන්න වෙනවා කිවා.

    phone කඩේ අය පැනපු ගමන් කිවා සර් අපි බාර දෙන්නම්. අපි සාක්කි දෙන්න එන්නම් අවශ්‍ය වුනොත්. මේ මගේ customer එයාව මේකෙන් ගලවන්න කිවා. CI මහත්තය මෙයාව මේකෙන් ගලවල මේ කට්ටියේගේ කට උත්තරයක් ලියාගන්න කියල මාව එව්වා. මාව එතනින් ගැලවුනා. නැත්තන් මට බඩගාන්න වෙනවා උසාවි ගානේ අවුරුදු ගානක් ඕවට සාක්කි දෙන්න. එතන වැඩ ඔක්කොම ඉවරවෙලා එන ගමන් phone shop එකේ අය ගත්ත ඒගොල්ලන්ට බඩු දාපු එක්කෙනාට call එකක්. අරන් කිව SCID එකට phone එක බාර දෙන්නේ නැතුව මට phone එක බර දීපු නිසා customer arrest කරලා දැන් තමයි මම phone එක බාර දීල customer රිලීස් කරන් මේ එන්නේ. අනික මන් කටඋත්තර දීල අවේ, මට යන්න වෙනවා සාක්කි දෙන්නත් customer ට මට අද දවස ඇතුලත phone එකක් හරි සල්ලි හරි දෙන්න ඕනි ඔයා මට අද හවස් වෙද්දී මේක ලිහල දෙන්න කිව.

    එන ගමන් එයාල ගිය ඒ supplier හම්බවෙන්න. හවස 7.30 වෙද්දී මට Brand New phone එකක් දුන්න.

    මේ case එකදි මට බඩු විකුනපු අය වැරදි නැ කියල මම තේරුම් ගත්ත. එක නිසා මට ඒ අයගේ නම් ගම මෙතන දාල business කඩන්න බෑ මචං. අනික මේ දේවල් ඒගොල්ලන්ට විතරක් අදාළ දේවල් නෙවයි. දවසින් දවස ගෙදර යන ගමන් කාලයක් තිස්සේ තමා බර තොගයක් හොරකම් කරලා තියෙන්නේ. ඉතින් ඒ phone රට වටේ phone shop වල තියනවා. අහිංසක මිනිස්සු අතේ තියනවා. එක නිසා එක කඩයක නම විතරක් දාල වැඩක් නැ. අනික පහල පුරුක් වල අය මේ ගැන දන්නේ නැ.

    මගදී call එකක් ආව මීගමුවේ කඩේකින් ඒගොල්ලන්ගේ නම් ගම් facebook එළකිරි දාල ඒගොල්ලන්ගේ ස්වර්ණමය නාමයන්ට කැළලක් කරලා කියල. ඒ පිලිබදව SCID එකට ගිහින් complain කරලා SCID එකෙනුත් call කරලා ඇහුව. මම කාගෙවත් නම් ගම් මේ වෙනකන් කියල නැ. කියන්න අදහසකුත් නැ.

    මේ වගේ මිනිස්සුන්ට අසාදාරනයක් වෙන වැඩ ගැන මාද්‍ය වල ගියා කීවට මමනම් දැක්කේ නැ එක news එකක්වත් මේ වෙනකන්. මන් කිවේ හැමෝගෙම ආරක්ෂාවට දැනගැනීම පිණිස මිසක් කාගෙවත් business කඩන්න නෙවෙයි. එහෙනම් මට PM කරලා, call කරලා, reply කරලා, උපදෙස් දීල බලන් හිටපු හැමෝටම ස්තුති. උබලගේ අදහස් උදව් සැහෙන්න ශක්තියක් වුනා. සලකාගෙන යනවා එහෙනම් ජය වේවා මචන්ලා....
     
    Last edited:
    • Like
    Reactions: laknath123

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මම ඊයේ උදේ 7.30 වෙද්දී SCID එකට ගියා phone shop එකේ අයත් එක්ක. Chief Inspector මහත්තය මගෙන් ඇහුවේ ප්‍රශ්න 2යි.

    kohoma hari uba beruna ne. ae athi
     
    apple.buddika

    Active member
  • එතකොට ඔය කඩේ එවුන් කොහොමද උබට company warranty දුන්නේ..???

    ඕක ගැන මමත් හරියටම දන්නේ නැ බන්. එත් ඕක වෙන්නේ මෙහෙමයි කියල කඩේ අයයි, ඊයේ SCID එකේ CI මහත්තයි කිව. company warranty card එක එන්නේ phone එකේ box එක ඇතුලේමයි. විකුණන කඩෙන් අදාල seal එක ගහල date එක දාල දෙනවා. TRC sticker එකත් තියනවා. warranty claim එකකට company දැම්මොත් උන්ගේ database එකෙත් තියනවා IMEI නුම්බෙර් එකට අදාලව records, උන්ගෙන් ගියපු phone එකක් කියල. විකුනපු කෙනාගේ seal එක ගහලනම් date එක දාලනම ඒ period එකට අදාලව warranty ok නම් warranty claim කරනව. වැඩේ තියෙන්නේ උන්ගෙන් ගිහින් තියෙන්නේ හොර පාරකින් වෙච්ච එක. අනික මේ phone එක company එකකින් ගන්නවට වඩා ගාන ටිකක් අඩුයි. එක වෙන්න හේතුව විදියට අර කට්ටිය කටුත්තර්යට දුන්නේ commission, target, promotion වගේ ඒවාට එකතු කරලා තියන මුදල අඩු වීම. මමත් මේවා හර්යටම දන්නේ නැ මචං. හැබැයි ඔය විස්තර ටික තමා මට දැනගන්න ලැබුනේ.