machanla mage samsung led moniter eke eka pattaka hitapu gaman iri yanawa. meka hema welawema wenneth na. mekata mokada karanna oni ?
mokakda model eka SA300da?
11000k wagene wenne aluth ekak ganin aulak na ,hadanna ba ban owa
Monitor එකට දෙන Voltage එක කොහොමද? UPS හරහාද දෙන්නේ/?
Monitor එක ළග තියෙනවද Speaker, Phone වගේ Magnetic Devices? තියෙනවා නම් අයින් කරන්න ඒවා. ඊට පස්සේ Monitor එකේ ඇති Auto Adjust කියලා Button එකක් ඒක Click කරලා බලන්න. ඒ වගේම මතක ඇතුව Earth Wire එක ගහන්න එතකොට අමතර Current එකක් එනවා නම් ඒවා Earth වෙනවා. මේ මොකක්වත් කරලා වැඩ නැත්නම් Graphic Card එකේද ප්‍රශ්ණය කියලා බලන්න Monitor එක Self Testing Mode එකට දාන්න. මේකට දන්නේ මෙහෙමයි. Monitor එක ගලවන්න Graphic Card එකෙන් ඊට පස්සේ On කරන්න. ටිකක් වෙලා තියන්න එහෙමම එතකොටත් ප්‍රශ්ණය එනවද කියලා බලන්න. On board graphic card එකක් තියෙනවා නම් separate card එකකට අමතර ලෙස ඒ graphic card දෙකටම ගහලා බලන්න. ඒ වගේම මතක ඇතුව BIOS එකට ගිහිල්ලා Default Settings දාන්න. BIOS එකට යන්න ඕන නම් DELETE KEY එක ඔබන්න ඕනේ BOOT වෙන කොට Computer එක.



මගෙත් DELL එකකත් එක පැත්තක(monitor eken 1/2) විතරක් කොල පාට ඉරි අවා,වෙලාවකට තියනවා සමහර වෙලාවට නැහ්,හදන්න දුන්නම තිබුන ටිකත් ඒකා කාලා,පස්සේ LED එකක් ගත්තා,ඔක හදන්න බැහ් මන් හිතන්නේ.............
උබේ එකට වතුර එහෙම ඉහුනද?,