samsung m10 එකේ ඔරිජිනල් ඩිස්ප්ලේ එක කීයක් වෙනවද?

Rastapopoulos

Well-known member
  • නංගිගේ ෆෝන් එක කඩේට ඩිස්ප්ලේ එක දාන්න දෙන්න කලින් පොඩ්ඩක් උඹේ කොම්පියුටර එකට ගහලා data ටික බලාගනින්. කවුද දන්නේ මස්සිනා රෑට රෑට මොනවා වීඩියෝ කරලා ඇත්ද කියලා. අන්තිමට ලික් උනා කියලා උඹ නාහෙන් අඬයි බලපු උන්ට නූල් බඳින්න වෙයි මොකටද නිකන් ප්‍රශ්න.
    අකවුන්ට් නම්බරේ දාපන් ඉතිං ඇඹරෙන්නේ නැතුව
     

    Rastapopoulos

    Well-known member
  • නෝමල් ඩිස්ප්ලේ එක 6000 යි කියල
    හොදට එක 15000 යි කියල :P

    මං කිව්ව එතනින් දාන්න එපා කියල
    කොටුවේ තව අඩුවෙන් දාගන්න පුළුවන් වෙයි. නංගි දාලා ෆෝන් එක උඹට දෙනවලුද?
     

    AnuradhaRa

    Well-known member
  • කොටුවේ තව අඩුවෙන් දාගන්න පුළුවන් වෙයි. නංගි දාලා ෆෝන් එක උඹට දෙනවලුද?
    දැන්ම දෙන එකක් නෑ බං
    එයා අලුත් එකක් ගත්තම ඕක මට දෙයි
     
    • Like
    Reactions: Rastapopoulos