Samsung M110S Galaxy S

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    machanzla mata
    Samsung M110S Galaxy S

    kiyana korian at n t wage company ekakata gahapu 4n ekak set una 25kata,,man mage BB eka dila eka ganna baluwe,,

    menna eke spex
    http://www.gsmarena.com/compare.php3?idPhone1=3418&idPhone2=3115

    poddk balala kiyapallako mokadda hoda gannada epada kiyala

    samsung-shw-m110s-galaxy-s.jpg

    meke koria wala TV balanna dapu antena ekakuth tyenawa ban
    eka awlakda:(:(:(:(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    මෙන්න වැන්දා ගන්න නම් එපා මචන් පොඩ්ඩක් වැඩිපුර දීල international galaxy S එක ගනින් පාඩු නෑ. ඕවල update කරන්න පුක දෙන්න ඕනා එන්නේ korean firmware. පුළුවන් නම් ගනින් international එකක් ඕවා තියෙන උන් දැන් විකුනන්නේ කරගන්න දෙයක් නැතුව :lol:
     
    • Like
    Reactions: RuZZa

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න වැන්දා ගන්න නම් එපා මචන් පොඩ්ඩක් වැඩිපුර දීල international galaxy S එක ගනින් පාඩු නෑ. ඕවල update කරන්න පුක දෙන්න ඕනා එන්නේ korean firmware. පුළුවන් නම් ගනින් international එකක් ඕවා තියෙන උන් දැන් විකුනන්නේ කරගන්න දෙයක් නැතුව :lol:

    danma gihilla dennam..:no::no::no::no:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මෙන්න වැන්දා ගන්න නම් එපා මචන් පොඩ්ඩක් වැඩිපුර දීල international galaxy S එක ගනින් පාඩු නෑ. ඕවල update කරන්න පුක දෙන්න ඕනා එන්නේ korean firmware. පුළුවන් නම් ගනින් international එකක් ඕවා තියෙන උන් දැන් විකුනන්නේ කරගන්න දෙයක් නැතුව :lol:

    me kathwa aththa ...
    :yes:...
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    adow fattama 4n eka ban,,asawe ba meka dakkama

    හරි තව පැහැදිලි කොරල කියන්නම්කො. ෆෝන් එකේ hardware වැරද්දක් මම දකින්නේ නෑ මොකද දෙකම Galaxy S තමා එත් මචෝ ඕක හදන්නේ Korea වලට ඉතින් ගොඩක් දේවල් localise කරල තියෙන්නේ. මම කියන්නේ Language එකම නෙමේ ඒක මාරු කරගන්න පුළුවන් එත් පොඩි පොඩි දේවල් උන් limit කරල තියෙන්නේ korea වලට හරියන්නේ මම දාන්න විදියට ලොකුම අවුල තමා 80 characters වලින් sms දෙකට කඩන එක තව තව දේවල් තියෙනවා.

    මෙහෙමයි මචන් උඹ ෆෝන් එක අරගෙන ඕකේ firmware update කරන්න අදහසක් නැත්නම් ගනින්. call, sms, web browsing කරන්න විතරක් නම් ගන්නේ අවුලක් නෑ අර මම කලින් කියපු පොඩි දේවල් ඇරෙන්නේ. එත් උඹට වහ කන්න හිතෙන්නේ ඕකේ firmware update කරන්න ගියාම. ඒක හින්ද ටිකක් හිතල බලපන්. මට නම් මචන් ෆෝන් එකක් ගත්තොත් අනිවා latest ම firmware එක දාන කන් නින්ද යන්නේ නෑ :lol: Android නේ බං ඒක හින්ද ඉතින් ඕකේ firmware මාරු කරනකන් කසනවා :lol::lol: පොඩ්ඩක් හිතල බලපන් මචන්.