මචන්ලා මගේ වයිෆ්ට ඩන් පවිච්චි කරන ෆොන් එක එපා වෙල බන්.එකක් අරන් දෙන්නලු.
කිහහන්කො පොඩි ෆොන් කැල්ලක් 20 000 කට අඩුවේන් ගන්ඩ..ඇන්ඩ්රොයිඩ් එකක් තමයි ඔනේ.
බම්ප් එකක් වත් දාපල්ලා.....
Aduwata ganna thanakuth daapalla...
Samsung will be better.need to have a goood camera.
කිහහන්කො පොඩි ෆොන් කැල්ලක් 20 000 කට අඩුවේන් ගන්ඩ..ඇන්ඩ්රොයිඩ් එකක් තමයි ඔනේ.
බම්ප් එකක් වත් දාපල්ලා.....
Aduwata ganna thanakuth daapalla...
Samsung will be better.need to have a goood camera.
Last edited: