මං ටෙක් වැඩ්ඩෙක් නෙවේ. නමුත් බලාගෙන මොනාහරි අමුනගන්න පුලුවන්.
ගෙදර තියනවා පාවිච්චියට නොගන්න සැම්සුන්ග් අගල් 24 මොනිටරයක්. මට මේක ස්මාර්ට් ටිවි එකක් විදිහට කන්වර්ට් කරගන්න පුලුවන් ක්‍රමයක් දනිද? සවුන්ඩ් දෙන්නේ කොහොමද ?
එසේ නොමැති නම්,
මේකට පරන ලැප්ටොක් එකක කැලි ගහලා all in one කම්පිටුටරයක් කරගන්නේ කොහොමද? ලොකු වැඩක් කරගන්න මට ඕනා නැ. වෙබ් බ්‍රවුසින් තිබ්බාම හරි. මේ වැඩේ කරදර වියදම් වෙන වැඩක්ද?
කරපු අය ඉන්නවාද?