
Mama saudi walin gennuwa akak...ekath hora akak ban... genuine kiyala dila tinne...mehenuth ekak gatta akath ahemai...ow charge akata gahala tama weds karaganna puluwanමගෙත් Note 4 දෙකක ඔය ප්‍රශ්නෙ තියෙනවා බං, යන යන තැන Power Bank එක අරන් යන්නෙ.
Data On කරලා තිබ්බම 20% වෙද්දි OFF, 30% දී CAM එක ON කරොත් OFF
Ebay එකෙන් OEM කියල එකක් ගෙනාවා ඒකත් හොර එකක්, ලංකාවෙ Original ම ගන්න තැනක් නැද්ද ? කීයක් උනත් කමක් නැ,
ariyapala eka eha paththe samsung repair center eken ganin. genuine. rs 5000k wage wei. eth padu na.
බඩු ඔරිජිනල්මයි කියලා ශුවර් ද..
John keells eken gaththa mage s4 eke warrenty clam kaleth unge. mage nam thama apu original battery eka. mama danna ekek e dawas wala damma. badu genuine. un thamai samsung service point eka.
