samsung note 5 එකක් දිනන්න චාන්ස් එකක්...!

Hacker V

Member
Jan 27, 2014
767
108
0
samsung note 5 එකක් දිනන්න චාන්ස් එකක්...!

https://wn.nr/bKvVJg
මේකට ගිහින් entries ටිකෙන් එකක් හරි complete කරන්න...
මේකේ මහා දෙයක් කරන්න නෑ. like,follow කරන්න හරි subscribe කරන්න හරි තියෙන්නේ...
ලොතරැයි ක්‍රමේට වෙන්නේ.... දන්නවනේ android authority වැඩක් කරොත්.....!!
මේකේ තියෙන විශේෂත්වය තමයි වැඩිම Entries තියෙන කෙනාට නෙවෙයි දිනුම ලැබෙන්නේ..ලොතරැයි ඇදීමකින් තමයි දිනපු එකා තොර ගන්නේ..ඉතින් entries එකක් තියෙන එකාටත් වාසනාව තියේනම් දිනන්න පුළුවන්.... :cool::cool:

තද තද ජාති...!!:P
 
Last edited:

Hacker V

Member
Jan 27, 2014
767
108
0
සයිට් එකේ යටටම ගියහම තියෙනවා click ෆොර් එන්ට්‍රි .....!! එකෙන් උඩම තියෙන එන්ට්‍රි එක හරි ගන්න.... මේකේ වැඩිම එන්ට්‍රි තියෙන එකාට නෙවෙයි තෑග්ග හම්බ වෙන්නේ... ලොතරැයියක් වගේ තමයි මේක...එක එන්ට්‍රි එකක් තිබ්බත් චාන්ස් එකක් තියෙනවා...හැමෝටම ගුඩ් ලක්