බිම වැටිලා නොට් 5 එකේ Display එන්නෙ නැ බං,
කම්පැනි අහුවම කිව්වා ඩිස්ප්ලේ එකයි බැක් රිබන් ද මොකක්ද එකයි දාලා 32,000 ක් යනවා කියලා
එලියෙන් කරගන්න තැනක් දන්නවද මචන්ලා අඩුවට කරගන්න ?
Note 5 එකට තාම 2nd quality Display ඇවිත් නැ කොහෙන් ගත්තත් ඔරිජිනල් තමයි. 25 කට වත් සෙට් වෙනවා නම් ලොකු දෙයක්.