Samsung Note 8 Display එකට කෙල උනා අද....

nadman

Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    නෝට් වලට pattama lesiy ban,
    Man baluwe MI 11 5G එකක්ම ගන්න
    ekath note 20 ultra ekata wada poddai neda adu. MI phone hondai mage second phone eka widihata mama mi 9t ekak use karanawa.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Samsung use kara athi wagee bn,
    හැබැයි ඔක්කොම වගේ flagship use karee
    S3 NOTE 2
    SONY Z5P
    ආයේ NOTE 8

    කිසිම අවුලක් තිබ්බ ෆොන් එකක් නෙමෙයි බන්, ෆ්ලැග්ශිප් එකක් ගන්න දැන් 180+යනව
    එල එල හැබැයි එච්චර වෙන්නේ නෑ ;)
    S20 FE 4G 120+
    S20 FE 5G 150+
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    yako shock proof back cover ekak daganna epai. mage OtterBox back cover, front and back tempered glass dala tiyenne. ada gatta wage tmat
    බැක් කවර්ස් දාල අවුරුදු දෙකක් වගේ පාවිච්චි කරා බන්.... පස්සේ ඒවත් කෙල විලා ගියා...
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    yako shock proof back cover ekak daganna epai. mage OtterBox back cover, front and back tempered glass dala tiyenne. ada gatta wage tmat
    OtterBox covers wala protection nan patta eth designs melo rahak naa banz. phone eke kisi gathiyak nathi wenawa dammama :dull:
    Spigen nan design and protection balanced :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    OtterBox covers wala protection nan patta eth designs melo rahak naa banz. phone eke kisi gathiyak nathi wenawa dammama :dull:
    Spigen nan design and protection balanced :yes:
    otterbox eke design ekak balala ganna ona. black and clear box eka patta. spigen eke wateta frame ekak naha. namuth patta. mama ebay korea walinmai gatte ekak
     
    • Like
    Reactions: ncpasan

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මචන් මටත් ඕකම උනා , මගේ තිබ්බෙ samsung galaxy a51 6gb / 128gb එකක් , පස්සේ ඩිස්ප්ලේ එක ගියා , එදාම හවස ගත්තා redmi note 10 pro 8gb/128gb එකක් , හද්ද බොකක් , පට්ට චාටර් , samsung එක කොච්චර උනත් මීට වඩා සිය දහස් ගුනයක් හොදයි , මන් the phone company එකට Samsung එකේ ඩිස්ප්ලෙ එක දාන්න දුන්නා , ඔරිජිනල් එක මාස 6ක් වොරන්ටි එක්ක 24500/- , ඒත් ඊක ලාබයි මේ ලබ්බට වඩා , අනිත් ප්‍රධානම මේ ලන්කාවේ උන් යූටියුබ් රිවීව් කරන රෙද්දවල් නම් ගන්නම එපා , ඒවා කම්පැනි වලින් සල්ලි දීලා කරවන්නේ ,
     
    • Like
    Reactions: shameera89

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ

    eh price ekata note 10 pro eka chater kiyanna reasons tikak kiyannako
     
    ඇඩේ ඔන්න ඕකයි ඔය ශිරෝමෝ ෆෝන් වලට යන්න බය..

    mamath MI11 එකක් ගන්නවද නැද්ද බල බල ඉන්නේ

    Iphone SE20 එකකටත් අයිඩියා එකක් තියෙනවා හැබැයි ඩිස්ප්ලේ එක නම් පට්ට පොඩියි මට
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4

    කෙලවිලාම ගියා බන් බීම වැටෙද්දී හරියටම වැටුනේ display එක පැත්තමයි.... ටච් වෙන්නෙත් නෑ​

    අලුතින් ඩිස්ප්ලේ එක දාන්න 47ක් වගේ යනවා කිව්වා තැන් දෙක තුනකින් අහල බැලුව...​

    පිළියන්දල ෂොප් එකකින් කිව්වා 37 ට කරන්නම් කියල...​

    මේක දානවට වඩා අලුතින් එන ෆෝන් එකක් ගන්නත් හිතෙනවා තව පොඩි ගානක් අතින් දාල​

    Mi 10pro 6gb/128bg wage​

    උබල මොකද හිතන්ne Mi Mobiles Use karana eun podi Idea ekak deepallako..​

    NOTE8 eka gaththe 2018 Jan, Den 3 Years and 7 Month wage use kara kisima aulak nah,​

    Apple phones ganna wenne nam CC eken gewanna podi idea ekak dagena yannala Elakiriyansla​

    menna badu pole gahannama balagena hadala tyenne
     
    • Like
    Reactions: shameera89

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    eh price ekata note 10 pro eka chater kiyanna reasons tikak kiyannako
    මට මචන් ගාන නෙමෙයි ප්‍රශ්නෙ , මේක මීට වඩා උනත් මන් මේක ගන්නවා , ඊ උනාට MIUI OS එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ මචන් , උබත් අරන් බලපන්කො
     
    • Wow
    Reactions: vinura kithmal