නෝට් වලට pattama lesiy ban,Note 20 eke ultra eka. Ow machan patta ganan. eth kohomahari awurudu 3k wath pawichchi karanawa kiyala hithagena gaththa.
Man baluwe MI 11 5G එකක්ම ගන්න
නෝට් වලට pattama lesiy ban,Note 20 eke ultra eka. Ow machan patta ganan. eth kohomahari awurudu 3k wath pawichchi karanawa kiyala hithagena gaththa.
ekath note 20 ultra ekata wada poddai neda adu. MI phone hondai mage second phone eka widihata mama mi 9t ekak use karanawa.නෝට් වලට pattama lesiy ban,
Man baluwe MI 11 5G එකක්ම ගන්න
150k wenawaekath note 20 ultra ekata wada poddai neda adu. MI phone hondai mage second phone eka widihata mama mi 9t ekak use karanawa.
ae gaanata nam watinawa. Habai TRCSL registered ekak ganna. godak than wala mi phone thiyenawa register karapu nathi.150k wenawa
Ow. habai mama baluwe dealer genma ganna Genxt.ae gaanata nam watinawa. Habai TRCSL registered ekak ganna. godak than wala mi phone thiyenawa register karapu nathi.
එල එල හැබැයි එච්චර වෙන්නේ නෑSamsung use kara athi wagee bn,
හැබැයි ඔක්කොම වගේ flagship use karee
S3 NOTE 2
SONY Z5P
ආයේ NOTE 8
කිසිම අවුලක් තිබ්බ ෆොන් එකක් නෙමෙයි බන්, ෆ්ලැග්ශිප් එකක් ගන්න දැන් 180+යනව

Thanksඑල එල හැබැයි එච්චර වෙන්නේ නෑ
S20 FE 4G 120+
S20 FE 5G 150+
බැක් කවර්ස් දාල අවුරුදු දෙකක් වගේ පාවිච්චි කරා බන්.... පස්සේ ඒවත් කෙල විලා ගියා...yako shock proof back cover ekak daganna epai. mage OtterBox back cover, front and back tempered glass dala tiyenne. ada gatta wage tmat
gannakota 2-3 k ganin. dan ithin alut ekak ganin display dammt sure nahaබැක් කවර්ස් දාල අවුරුදු දෙකක් වගේ පාවිච්චි කරා බන්.... පස්සේ ඒවත් කෙල විලා ගියා...
Ow Den Xiaomi ekak balala inne.. hebei use karala nethi nisa tikak inne megannakota 2-3 k ganin. dan ithin alut ekak ganin display dammt sure naha
OtterBox covers wala protection nan patta eth designs melo rahak naa banz. phone eke kisi gathiyak nathi wenawa dammamayako shock proof back cover ekak daganna epai. mage OtterBox back cover, front and back tempered glass dala tiyenne. ada gatta wage tmat


otterbox eke design ekak balala ganna ona. black and clear box eka patta. spigen eke wateta frame ekak naha. namuth patta. mama ebay korea walinmai gatte ekakOtterBox covers wala protection nan patta eth designs melo rahak naa banz. phone eke kisi gathiyak nathi wenawa dammama
Spigen nan design and protection balanced![]()
මචන් මටත් ඕකම උනා , මගේ තිබ්බෙ samsung galaxy a51 6gb / 128gb එකක් , පස්සේ ඩිස්ප්ලේ එක ගියා , එදාම හවස ගත්තා redmi note 10 pro 8gb/128gb එකක් , හද්ද බොකක් , පට්ට චාටර් , samsung එක කොච්චර උනත් මීට වඩා සිය දහස් ගුනයක් හොදයි , මන් the phone company එකට Samsung එකේ ඩිස්ප්ලෙ එක දාන්න දුන්නා , ඔරිජිනල් එක මාස 6ක් වොරන්ටි එක්ක 24500/- , ඒත් ඊක ලාබයි මේ ලබ්බට වඩා , අනිත් ප්රධානම මේ ලන්කාවේ උන් යූටියුබ් රිවීව් කරන රෙද්දවල් නම් ගන්නම එපා , ඒවා කම්පැනි වලින් සල්ලි දීලා කරවන්නේ ,
ඇඩේ ඔන්න ඕකයි ඔය ශිරෝමෝ ෆෝන් වලට යන්න බය..මචන් මටත් ඕකම උනා , මගේ තිබ්බෙ samsung galaxy a51 6gb / 128gb එකක් , පස්සේ ඩිස්ප්ලේ එක ගියා , එදාම හවස ගත්තා redmi note 10 pro 8gb/128gb එකක් , හද්ද බොකක් , පට්ට චාටර් , samsung එක කොච්චර උනත් මීට වඩා සිය දහස් ගුනයක් හොදයි , මන් the phone company එකට Samsung එකේ ඩිස්ප්ලෙ එක දාන්න දුන්නා , ඔරිජිනල් එක මාස 6ක් වොරන්ටි එක්ක 24500/- , ඒත් ඊක ලාබයි මේ ලබ්බට වඩා , අනිත් ප්රධානම මේ ලන්කාවේ උන් යූටියුබ් රිවීව් කරන රෙද්දවල් නම් ගන්නම එපා , ඒවා කම්පැනි වලින් සල්ලි දීලා කරවන්නේ ,
කෙලවිලාම ගියා බන් බීම වැටෙද්දී හරියටම වැටුනේ display එක පැත්තමයි.... ටච් වෙන්නෙත් නෑ
අලුතින් ඩිස්ප්ලේ එක දාන්න 47ක් වගේ යනවා කිව්වා තැන් දෙක තුනකින් අහල බැලුව...
පිළියන්දල ෂොප් එකකින් කිව්වා 37 ට කරන්නම් කියල...
මේක දානවට වඩා අලුතින් එන ෆෝන් එකක් ගන්නත් හිතෙනවා තව පොඩි ගානක් අතින් දාල
Mi 10pro 6gb/128bg wage
උබල මොකද හිතන්ne Mi Mobiles Use karana eun podi Idea ekak deepallako..
NOTE8 eka gaththe 2018 Jan, Den 3 Years and 7 Month wage use kara kisima aulak nah,
Apple phones ganna wenne nam CC eken gewanna podi idea ekak dagena yannala Elakiriyansla
menna badu pole gahannama balagena hadala tyenne
aniwa frame ekak nan enne naa eth watunama impact ekata phone ekata damage wenne naaotterbox eke design ekak balala ganna ona. black and clear box eka patta. spigen eke wateta frame ekak naha. namuth patta. mama ebay korea walinmai gatte ekak

මට මචන් ගාන නෙමෙයි ප්රශ්නෙ , මේක මීට වඩා උනත් මන් මේක ගන්නවා , ඊ උනාට MIUI OS එක යූසර් ෆ්රෙන්ඩ්ලි නෑ මචන් , උබත් අරන් බලපන්කොeh price ekata note 10 pro eka chater kiyanna reasons tikak kiyannako