Samsung or LG washing machine

focusman

Active member
  • Dec 14, 2016
    196
    67
    28
    Guys,

    inverter thiyena washing machine ekak ganna oone. power saving hoda ekak.
    1) samsung or LG deken hoda mokakda oyala use karala thyienawanam?
    2) ganna hoda shop ekak mokakda?
    3) kaalayak yanakota parts ehema available thiyenne mona brand ekeda?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,824
    10,343
    113
    LG - AI Direct Drive Front Load Inverter Washer Dryer ගන්න මචන් භාණ්ඩේ ගොඩක් හොඳයි , Dryer එකත් built in තියෙන නිසා වැස්ස දවසට රෙදිටික වේලාගන්න පුළුවන් , Dryer එකට කරන්ට් එක පොඩ්ඩක් වැඩියෙන් ගියත් ඒක ගොඩක් ප්‍රයෝජනවත්
     
    • Like
    Reactions: focusman and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,214
    6,362
    113
    Oya LG front loader eke hot water wash tiyeda ban? nattam wadak na
    අනිවාර්යයෙන්ම තියනවා.

    අනිවාර්යයෙන්ම තියනවා.
    model godak thiyanawa බලලා ගන්න. දැන් නම් ලක්ෂ 3 විතර වෙයි අඩුම.
    ------ Post added on Apr 10, 2024 at 11:21 PM
     

    focusman

    Active member
  • Dec 14, 2016
    196
    67
    28
    LG top loader ekak gaththa guys.Budget ekata shape wena. Thank you for all comments 🙏

    https://buyabans.com/lg-top-loader-fully-automatic-inverter-washing-machine-11-kg-black

    IMG_0346.png
     
    • Like
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    Top loading ගන්නවා නම් inovax/damro එක ගන්න.

    ලොකු ගානකට යනවා නම් front loading එකක් ගන්න. මට හිතෙන විදිහට රෙදි හොදට හේදෙන්නේ මේ විදිහට.

    Top එකේ රෙදි ඇබාරෙන එක වෙන්නේ. Shirt/කලිසම් දාන්නේ නෑ මන්. ඔක්කොම සවුත්තු උනා.
     
    • Like
    Reactions: thilinad66

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    Top loading ගන්නවා නම් inovax/damro එක ගන්න.

    ලොකු ගානකට යනවා නම් front loading එකක් ගන්න. මට හිතෙන විදිහට රෙදි හොදට හේදෙන්නේ මේ විදිහට.

    Top එකේ රෙදි ඇබාරෙන එක වෙන්නේ. Shirt/කලිසම් දාන්නේ නෑ මන්. ඔක්කොම සවුත්තු උනා.
    Buy Laundry bags and washing balls. You can avoid the issue
     
    • Wow
    Reactions: kasun090354t

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Top එකේ රෙදි ඇබාරෙන එක වෙන්නේ. Shirt/කලිසම් දාන්නේ නෑ මන්. ඔක්කොම සවුත්තු උනා.
    මගෙත් ඇදුම් ගොඩක් සවුත්තු වුනා. Top Loading ඇදුම් හරියට සේදෙන්නෙත් නැහැ. ආයෙත් සමහර ඒවා අතින් සොදන්නත් වෙනව:frown: